Loading...

#Related

[01/21] - සොවාන් මාර්ග ඵලයට පත්වීම - [ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිට]

9,551 views

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Streamed live on Jan 6, 2018

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga

කිසිදා ඔබගේ ඒ කැමැත්ත ඉෂ්ඨ වන්නේ නැත
Kisida obage kemeththa ishtawanne netha
සොවාන් මාර්ග ඵලයට පත්වීම
Sowan Margapala

නිවනත් නිවන් මඟත් දෙසමි - [Discussion in Sydney - Australia] - (2018/01/07) - (Day 01/05) - (Part 01/03)

ස්ථානය : Waldorf function centre, 2 City view road, Pennant Hills NSW 2120 (Sydney- Australia)
වේලාව : උදෑ: 09.00 සිට සවස 06.00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි


මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/watch?v=JFZ5v...

මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/playlist?list...


බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැන නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ“ දින 5 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න.

නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook : https://www.facebook.com/nirapekshath...

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!


...........................#Related Topics.........................................................

බුදු කෙනෙකු පහළ වන්නේ කුමක් සඳහාද? - 4:41 සිට 1:50:03 දක්වා

කුසලය යනු කුමක්ද? - 4:41 සිට 1:50:03 දක්වා

අට මහ කුසල්? - 4:41 සිට 1:50:03 දක්වා 4:41 සිට 1:50:03 දක්වා

සත්වයා ලෝකය තුල සොයන්නේ කුමක්ද?- 4:41 සිට 1:50:03 දක්වා

තථාගතයන් වහන්සේ සක්විති රජ කම අත හැර සත්‍ය සොයා ගියේ ඇයි?- 4:41 සිට 1:50:03 දක්වා

අස්සාදය- 4:41 සිට 1:50:03 දක්වා

ආශ්වාදයේ ඇති ගැටළුව කුමක්ද?- 4:41 සිට 1:50:03 දක්වා

අස්සාදය කැමැත්ත ඉෂ්ධ නොකරනබව.- 4:41 සිට 1:50:03 දක්වා

ආදීනව.- 4:41 සිට 1:50:03 දක්වා

අනිච්ඡ.- 4:41 සිට 1:50:03 දක්වා

දුක්ඛ.- 4:41 සිට 1:50:03 දක්වා

අනත්ථ.- 4:41 සිට 1:50:03 දක්වා

නිස්සරණ.- 4:41 සිට 1:50:03 දක්වා



.........



Budu keneku pahala wanne kumak sandahada? - 4:41 To 1:50:03

Kusalaya yanu kumakda? - 4:41 To 1:50:03

Atamaha Kusal ? - 4:41 To 1:50:03

Sathwaya lokaya thula soyanne kumakda?. - 4:41 To 1:50:03

Thathagathayan wahanse sakvithi raja kama atha hera sathya soya giye ai?. - 4:41 To 1:50:03

Assadaya. - 4:41 To 1:50:03

Ashwadaye ethi getaluwa kumakda?. - 4:41 To 1:50:03

Assadaya kemeththa ishta nokarana bawa. - 4:41 To 1:50:03

Adeenawa. - 4:41 To 1:50:03

Anichcha. - 4:41 To 1:50:03

Dukkha. - 4:41 To 1:50:03

Anaththa. - 4:41 To 1:50:03

........................................................................................

මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!




...................Searchable topics ..................

  • Category

  • Song

    • Calma Sobre el Mar
  • Artist

    • Estudios Talkback
  • Album

    • Mi Fiesta Japonesa. Música Ambiente de Japón para una Noche Japo
  • Licensed to YouTube by

    • The Orchard Music (on behalf of Earth Golden Records), and 6 Music Rights Societies

Loading...

Advertisement

to add this to Watch Later

Add to

Loading playlists...