YouTube home Register to vote
Upload

Loading...

Exclusive interview with Sri Lanka Cricket Captain Thilakarathna Dilshan

5,641 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Uploaded on May 2, 2011

Exclusive interview with Sri Lanka Cricket Captain Thilakarathna Dilshan

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් එම තනතුරට පත්වීමෙන් අනතුරුව මුල් වරට ගුවන්විදුලි නාළිකාවක් සමග පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. ඒ, හිරු ගුවන් විදුලිය සමගයි. නායකත්වයේ අභියෝගය පිළිබඳව තිලකරත්න ඩිල්ෂාන්ගෙන් අසන ලැබූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සැබවින්ම නායකත්වය අභියෝගයක් බවයි. කෙසේ වෙතත්, තමන් ලබාගත් අත්දැකීම් තුළින් මෙම අභියෝගය භාරගෙන රටට ජයග‍්‍රහණය ලබාදීම සිය බලාපොරොත්තුව බව ද ඔහු සඳහන් කළා. තිලකරත්න ඩිල්ෂාන් සමග හිරු ක‍්‍රීඩා අංශයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවයි මේ.

  • Category

  • License

    • Standard YouTube License

Loading...

When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...