Loading...

#Related

[04/17] - සිත ප්‍රබාස්වර බව - [ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට]

4,003 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Streamed live on Dec 2, 2017

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga

නිවනත් නිවන් මඟත් - [Discussion in Perth - Australia] - (2017/12/02) - (Day 01/05) - (Part 04/04)

සිත ප්‍රබාස්වර බව
sitha prabashwara bawa

ස්ථානය : Perth Sri Lanka Buddhist Vihara at Kenwick, Western Australia (Perth)
වේලාව : උදෑ: 09.00 සිට සවස 05:00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/watch?v=JKJ8i...

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/watch?v=M66cI...

මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - රත්නපුර සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති [ Version-03 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook : https://www.facebook.com/nirapekshath...

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!


............................#Related Topics.........................................................

කාමය සිතේ හටගත් සංකල්පයක් බව - 1:18 සිට 3:04 දක්වා

උපන් සිත ප්‍රබාස්වර බව - 3:05 සිට 18:53 දක්වා

නිරෝධ කල හැකි අස්සාදය නිර්මාණය වන අයුරු. - 18:56 සිට 37:48 දක්වා

අධි වචන - 37:51 සිට 41:36 දක්වා

සබ්බේ සංඛාර යනු මොනවාද? - 41:38 සිට 49:59 දක්වා

අනිච්ඡ යන්නට අනිත්‍ය යන තේරුම දුන් විට ඇති වන ධර්ම පරස්පරයන් - 50:05 සිට 1:14:30 දක්වා

අනත්ථ යන්නට අනාත්ම යන අර්ථය තථාගත ධර්මය තුල නොමැති බවට සාක්ෂි - 1:14:33 සිට 1:20:53 දක්වා

නිවන් මගේ හදවත අනිච්ඡ බව - 1:20:56 සිට 1:34:29 දක්වා

සබ්බ සංඛාර අනිච්ඡ යනු චතුර්ර්ය සත්‍ය බව - 1:21:31 සිට 1:24:30 දක්වා

සියළු දුක් හටගන්නේ ඉච්ඡාව නොලැබීම නිසා බව - 1:24:34 සිට 1:26:49 දක්වා

විජ්ජාව ඉපදිමට අනිච්ඡ සංඥාව - 1:26:50 සිට 1:30:13 දක්වා

රහතන් වහන්සේගේ අවබෝධය සංඥා පහකි - 1:30:15 සිට 1:30:41 දක්වා

අනිච්ඡ සංඥාව වැඩීම යනු මහත් ඵල තර පිංකම බව - 1:30:45 සිට 1:34:17 දක්වා

සංඝ භේදය යනු කුමක්ද?. - 1:34:30 සිට 1:39:00 දක්වා

ගැටළු වලට පිළිතුරු - 1:39:01 සිට 2:23:07 දක්වා


-------------


Kamaya sithe hataganna sankalpayak bawa - 1:18 To 3:04

Upan sitha prabaswara bawa - 3:05 To 18:53

Nirodha kala heki assadaya nirmanaya wana ayuru. - 18:56 To 37:48

Adhi wachana - 37:51 To 41:36

Sabbe sankara yanu monawada? - 41:38 To 49:59

Anichcha yannata Anithya yana theruma dun wita ethi wana dharma paras parayan - 50:05 To 1:14:30

Anaththa yannata anathma yana arthaya thathagatha dharmaya thula nomethi bawata sakshi - 1:14:33 To 1:20:53

Niwan mage hadawatha Anichcha bawa - 1:20:56 To 1:34:29

Sabba sankara Anichcha yanu chathurarya sathya bawa - 1:21:31 To 1:24:30

Siyalu duk hataganne Ichchawa nolebeema nisa bawa - 1:24:34 To 1:26:49

Vijjawa ipadeemata Anichcha sangnawa - 1:26:50 To 1:30:13

Rahathan wahansege awabodhaya sangna pahaki - 1:30:15 To 1:30:41

Anichcha sangnawa wedeema yanu Mahath pala thara pinkama bawa - 1:30:45 To 1:34:17

Sanga bedhaya yanu kumakda ? - 1:34:30 To 1:39:00

Getalu walata pilithuru - 1:39:01 To 2:23:07

................................................................................................................

මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!




...................Searchable topics ..................

Upan sitha prabaswara bawa
sitha prabashwara bawa
Assada dukkhaya nirmanaya wana ayuru
Sitha Niwana ayuru

Loading...


to add this to Watch Later

Add to

Loading playlists...