Upload

Loading...

තාරුණ්‍යය සහ සංවර්ධනය - මානව සංවර්ධන වාර්තාව (NHDR) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)

259 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Feb 9, 2014

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) රටේ සංවර්ධනයේ දැනට පවතින තත්වය විස්තර කිරීමට හා විග්‍රහ කිරීමට කලින් කලට මානව සංවර්ධන වාර්තාවක් (NHDR) සකස් කරයි. එය ප්‍රතිපත්ති සංවර්ධනයට හා ප්‍රතිශෝධන සඳහා ප්‍රධාන මාධ්‍යයක් ද වේ. 2014 ජාතික මානව සංවර්ධන වාර්තාවේ තේමාව වන්නේ තාරුණ්‍යය සහ සංවර්ධනයයි. එය 2014 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සම්මේලනයට කෙරෙන නිසි දායකත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙම තේමාව පිළිබඳ අදහස් පුළුල් වශයෙන් ලබා ගැනිම සඳහා තරුණ ජනතාව තුළ මෙම කරුණ ගැන පවතින අදහස් හා හෙට දිනයේ තරුණයන් ගේ ජීවිත වඩාත් පහසු කරවීමට ඔවුන්ට කළ හැකි දායකත්වය කුමක්දැයි දැන ගැනීමට මාර්ගගත සමීක්ෂණයක් පවත්වයි.

අපිට ඔබගේ හඬ ඇසීමට අවශ්‍යය. ඔබ මෙම සංවාදයට සහභාගි වී අදහස් හුවමාරු කර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

https://www.surveymonkey.com/s/NHDR2014

  • Category

  • License

    • Standard YouTube License

Loading...

Sign in to add this to Watch Later

Add to