Loading...

#Related

[15/15] - ලෞකික සහ ලෝකෝත්තර ආනාපාන සති භාවනා? - [Version 03]

1,880 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Streamed live on Nov 26, 2017

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga

නිවනත් නිවන් මඟත් - [Version 03] - (2017/11/26) - (Day 05/05) - (Part 03/03)

ලෞකික සහ ලෝකෝත්තර ආනාපාන සති භාවනා?
Laukika saha lokoththara Anapana sathi bhawana?

ස්ථානය : රත්නපුර, සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරය
වේලාව : උදෑ: 08.00 සිට සවස 05:00 දක්වා
දේශක : පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමි

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/watch?v=A-twT...

මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook : https://www.facebook.com/nirapekshath...

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!


............................#Related Topics.........................................................

ඔබ වඩන මරණ සංඥාව ආර්යද? අනාර්යද?. - 3:52 සිට 25:02 දක්වා
ආනාපාන සති භාවනාව? - 26:31 සිට දක්වා
ආර්ය සහ බමුණු සමතය අතර වෙනස? - 29:42 සිට 38:15 දක්වා
ආනාපාන සති භාවනා දෙකක් ඇති බවට ත්‍රිපිටක සාක්ෂි - 38:16 සිට 40:11 දක්වා
වායුව සම කොට බවුන් වඩන ආනාපාන සතිය. - 40:13 සිට 52:03 දක්වා
සිත පිරිසිදු කරමු. - 52:05 සිට 1:03:02 දක්වා
ආනාපාන සති භාවනාවට සිහිය තබා ගත යුත්තේ දුටු නිවනේ බව. - 52:05 සිට 1:03:02 දක්වා
තථාගත දේශනාව කුමක් සඳහාද?. - 1:13:16 සිට 1:17:14 දක්වා
ආර්ය සාසනයේ අස්සාසය යනු කුමක්ද?. - 1:17:16 සිට 1:26:24 දක්වා
ආනාපාන සති භාවනාව වෙනත් අයුරකින් - 1:26:26 සිට 1:37:10 දක්වා
ආස්වාද දුකින් මිදෙන මඟ කෙටියෙන් - 1:37:11 සිට 1:50:22 දක්වා
ලෝකයේ ප්‍රිය වස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇති බව. - 1:37:11 සිට 1:40:45 දක්වා -------------

Oba wadana marana sangnawa aryada? anaryada? - 3:52 To 25:02
Aanaapaana sathi Bhawanawa? - 26:31 To
Arya saha bamunu samathaya athara wenasa? - 29:42 To 38:15
Aanaapaana sathi bhawana dekak ethi bawata thripitaka sakshi - 38:16 To 40:11
wayuwa sama kota bawn wadana aanaapaana sathiya - 40:13 To 52:03
Sitha prirsidu karamu - 52:05 To 1:03:02
Aanaapaana sathi bhawanawata sihiya thaba gatha yuththe dutu niwane bawa - 1:03:05 To 1:13:13
Thathagatha deshanawa kumak sandahada? - 1:13:16 To 1:17:14
Arya saasanaye assasaya yanu kumakda? - 1:17:16 To 1:26:24
Aanaapaana sathi bhawanawa wenath ayurakin - 1:26:26 To 1:37:10
aswada dukin midena maga ketiyen - 1:37:11 To 1:50:22
Lokaye priya wasthuhu kaamachchandaya nidaana kota ethi bawa. - 1:37:11 To 1:40:45

.............................................................................................................


මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!

Meya - :

Thathagathayan wahansege ekama igenweema wana, Aaswadaya,Aadeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!




...................Searchable topics ..................

Laukika saha lokoththara Anapana sathi bhawana?
Lawkika saha lokoththara Anapanasathi bhawana
laukika saha lokottara anapana sathi bawana
Anaapaanaa sathiya
wayuwa sama kota baun wedeema

  • Category

  • Song

    • Calma Sobre el Mar
  • Artist

    • Estudios Talkback
  • Album

    • Mi Fiesta Japonesa. Música Ambiente de Japón para una Noche Japo
  • Licensed to YouTube by

    • The Orchard Music (on behalf of Earth Golden Records), and 6 Music Rights Societies

Loading...

Advertisement

to add this to Watch Later

Add to

Loading playlists...