Loading...

Maha SathiPattana Suthraya Part 1 මහා සතිපට්ඨාන සූත්‍රය 1

26,414 views

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Jan 14, 2011

සෝවාන් හා සකෘදාගාමී මාර්ගඵල අවබෝධ කරගත්, සිරි සමන්තභ්හද්‍ර හිමියන් විසින් දේශනා කළ , ::::::::::මහා සතිපට්ඨාන සූත්‍රය::::::::::::::::::::::::::::::::::

මෙය මා තනිව රසවිඳීම සඳහා සකස් කරන ලද්දකි. එහෙත් තවත් පිරිසක් සමඟ බෙදා හදා ගෙන රස විඳීම සඳහා මෙලෙස Youtube වෙත ඉදිරිපත් කලෙමි.

මෙහිදී සිදුවූ සියලු වැරදීම් වෙනුවෙන් සමාව ඉල්ලමි. අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ (සිරි සමන්තභද්‍ර ) විසින් දේශනා කරන ලද බුදු බණ සැදැහැත් සිත්න් විඳිමු. අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට (සිරි සමන්තභද්‍ර ) ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා ! එලෙසම මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේටත් මේ පින් අනුමෝදන්වේවා ! ඔබ සැමට තෙරුවන් සරණයි ! ජය හා සතුට !
~
බුදුන් වදාල ධර්මය මෙලෙස පතුරාලීමට මඟ සැලැස්වූ www.Youtube.com ආයතනය ටත් , තෙරුවන් සරණයි !
********http://www.starlankaonline.com with Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)****************************
To Watch our other videos visit
http://www.youtube.com/rkpdesilva
http://www.youtube.com/rkpdesilva1
http://www.youtube.com/rkpdesilva2
http://www.youtube.com/rkpdesilva3
http://www.youtube.com/rkpdesilva4
http://www.youtube.com/rkpdesilva5
http://www.youtube.com/rkpdesilva7
~ Presented by - Priyantha De Silva - TFGE - No. 42 (Ariya Niwasa) Mudalinda Piriwena Road.The Future Global Educational Center - Hittatiya East - Matara - Sri Lanka.

Loading...


to add this to Watch Later

Add to

Loading playlists...