Loading...

ශ්‍රද්ධා - ඩයලොග් ටීවී - සමාරම්භක පුණ්‍යෝත්සවය

2,307 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Jul 5, 2013

ශ්‍රද්ධා - ඩයලොග් ටීවී - සමාරම්භක පුණ්‍යෝත්සවය
----------------------------------------------------------------

රූපවාහිනී කළණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය, ඩයලොග් ටීවී නාලිකා අංක 33 ඔස්සේ විකාශන කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍යමහෝත්සවය පසුගිය පොසොන් පුන් පොහෝ දා අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගා පරිශ්‍රයේ දී පැවැත්විනි... මේ එම සමාරම්භක පුණ්‍යෝත්සවය යි...

-------------------

ශ්‍රද්ධා රූපවාහිනිය peo tv නාලිකා අංක 99 ඔස්සේ ද TNL රූපවාහිනිය ඔස්සේ ද නැරඹිය හැකි ය.

ශ්‍රද්ධා ධර්මදානය උදෙසා ඔබටත් බැතිබර දායකත්වය දැක්විය හැකි ය.

Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Rupavahiniya"
Account No: 016 2 100 00 910

© ShraddhaTV
+94 112 574 471 / 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Loading...

Advertisement
When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...