Loading...

Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්

5,550,506 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Jan 12, 2014

Most Powerful Pirith in 2 hours - මහා බල සම්පන්න පිරිත් 23 ක් පැය 2ක් පුරා, තිරයේ දිස්වන පාළි වදන් හා සිංහල තේරුම් සහිතව පිරිත් සූත්‍ර සමඟ......
පිරිතක් තේරුම නොදෙන ජීවිත කාලයම අසා සිටියත් පලක් නැත. පිරිතක් නිවැරදි තේරුම දැන, වැටහීමෙන් සුළු මොහොතක් හෝ සවන්දීමෙන් ඔබ සිතනවාටත් වඩා ප්‍රබල යහපතක් සිදුවේ. මේ මහා බලගතු පිරිත් 23, සවන් දීමෙන් පමණක් නොවේ, නිවැරදිව වටහාගෙන ඔබගේ අවබෝධය අනුව නොසිතූ විරූ යහපතක් සමඟම, ඔබගේ දියුණුව පිණිස කටයුතු සිදුවේ. යක්ෂ දෝෂ, පෙරේත දෝෂ, අමනුස්ස දෝෂ, ග්‍රහ අපල, ඇස්වහ කටවහ , අලසකම ආදී අපල දුරුවී සියළු දෙවියන්ගේ බැල්ම හා ‍රැකවරණය ලැබී තෙරුවන් සරණේ මහා ගුණ බලයෙන් ඔබ වටා සියළු ආරක්ෂාවක් හා යහපතක් ගොඩනැගේ.
මේ සඳහා භාවිතා කළ වීඩියෝ සංස්කරණයන් මා විසින් සිදු නොකළ අතර, http://www.youtube.com/channel/UCSBnk... විසින් ලබාගත් බව ගෞරව පූර්වකව සඳහන් කරමි.
මේ video වල මුල් පිටපත් වල කිසිදු වෙනසක් නොකළ අතර, මේවායේ සංස්කරණය පිළිබඳව මාගේ කිසිදු සම්බන්ධයක් ද නැත. ඉතා වෙහෙස මහන්සි වී සැදැහැවත් සිංහල ජනයා වෙනුවෙන් මෙම වීඩියෝ සංස්කරණය කළ සියළු දෙනාට ( Mahakalu Sinhalayo ) තෙරුවන් ගේ ආනුභාවයෙන් සියළු යහපත ප්‍රාර්ථනාකරමු. ඔවුන් බලාපොරොත්තුවන්නා වූ අවබෝධය පහසුවෙන් ලබා ගැනීමටත්, නිදුක් නිරෝගී බව ලැබ ප්‍රර්ථනීය අපේක්ෂා මුදුන්පමුණුවාගෙන ජීවිතය ජය ගැනීමට සියළුම ශක්තිය හ ධෛර්ය්‍යය ලැබේවා !
(Priyantha De Silva - +94 776927605)
01. Dasa Disa Piritha
02. Atawisi Piritha
03. Jinapanjnara Piritha
04. Anawum Piritha
05. Angulimala Piritha
06. Nawagraha Shanthiya
07. Rathnamali Gatha
08. Bojjanga Piritha
09. Ruwanmali Sa Wandhanawa
10. Dalada Wandana Gatha
11. Sooriya Piritha
12. Dhajagga Sutraya
13. Jaya Piritha
14. Kandha Piritha
15. Mora Piritha
16. Sathbudu Wandanawa
17. Maha Mangala Suthraya
18. Karaniya Meththa Suthraya
19. Narasiha Gatha
20. Wattaka Piritha
21. Rathana Sutraya
22. Randenee Gaatha
23. Dutu Gemunu Aarakshaka Gatha
Chance for you ! I don't use adds on these videos even if you see them. It's not mine. I don't earn any money from these. To Keep going thousands of my videos like these in the internet, Youtube, I need Your help, specially to buy new equipment with modern technology and to make new videos. Please pay any amount if you think my work is valuable for you. for the below Sampath Bank Account number. God Bless You ! Lord Buddha Bless You ! Thanks very much !, If you don't do anything I love you, doesn't matter.
ඔබටත් අවස්ථාවක් - මා විසින් අන්තර්ජාලයට එක් කළ, අන්තර් ජාලය පුරා ඔබ රසවිඳි , දැනුම ලබා ගත් මෙම සත්කාරයන් සඳහා කිසිදු ආකාරයකින් මා වෙත මුදලක් නොලැබේ. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව වසර 10 කට අධික කාලයක් අන්තර්ජාලය හරහා ඔබ වෙත නැවුම් අත්දැකීම් ලබාදීමට මා හැකි පමණ උත්සාහ කරනවා, එමෙන්ම නව තාක්ෂණ උපකරණ, දෘඩ තැටි ආදිය සඳහා මෙන්ම නව වීඩියෝ නිර්මාණය සඳහා මා වෙත සහයෝගය ලබාදීමට, මෙම වීඩියෝ මගින් යම් සතුටක්, සැනසීමක් ලැබුවේ නම් වසර 10 කට පසුව මා දැන් ඔබට අවස්ථාව ලබාදෙමි. තව දුරටත් මෙවැනි කටයුතු කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍ය වේ. ඒ සඳහා පහත බැංකු ගිණුම විවෘත්තව පවතී. ඔබගේ කැමැත්තක් කරන්න. බොහෝමත් ම පිං. ස්තූතියි. ඔබට දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH
Account Number - 101 054 480 174
SRI LANKA
*******************************************************
or, EZ Cash for the Dialog Number +94 776927605
****************************************­***************
Bank – Commercial Bank , Sri Lanka , Matara Branch
Name : R K P De Silva
A/N : 807 000 5079
*******************************************************
******** Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)****************************
To Watch our other videos visit
http://www.youtube.com/rkpdesilva
http://www.youtube.com/rkpdesilva1
http://www.youtube.com/rkpdesilva2
http://www.youtube.com/rkpdesilva3
http://www.youtube.com/rkpdesilva4
http://www.youtube.com/rkpdesilva5
http://www.youtube.com/rkpdesilva7
http://www.youtube.com/rkpdesilva8
http://www.youtube.com/rkpdesilva9
http://www.youtube.com/rkpdesilva6

Loading...

When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...