Loading...

Labendiye - Lahiru Perera From www.HelaNada.com

418,442 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Feb 7, 2011

Watch More Videos http://goo.gl/KVhAL

Labendiye - Lahiru Perera From http://www.HelaNada.com

Artist - Lahiru Perera
Track - Labendiye
Lyrics - Manuranga Wijesekara
Melody - Lahiru Perera
Music - Music Oven Crew
Video Director - Ayésh Wijératné

Labendiye - Lahiru Perera Sinhala Lyrics

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා

ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා

ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

English Translation of the Lyrics of "Labandiye" (The one who took my heart away), a Sri Lankan Sinhalese song sung by famous singer Lahiru Perera

Come flying with the wind
I am waiting for you impatiently expecting your arrival
Lying on white swan feathers
Let's love hidden from the whole world

Sweetheart sweetheart
You imprisoned my dreams in you
Sweetheart O sweetheart
I loved you without you knowing it

Your lips glisten in red
You soaked me with a rain of soft sweet kisses
Having locked in those lips
I wish I could be with you alone eternity long

Sweetheart sweetheart
You imprisoned my dreams in you
Sweetheart O sweetheart
I loved you without you knowing it

The necklace I made for you with sea-shells
Having put it on your neck I enjoyed your beauty
Seeking the limits of joy I felt
Fly back with the wind to where you came from leaving me

Sweetheart sweetheart
You imprisoned my dreams in you
Sweetheart O sweetheart
I loved you without you knowing it

  • Category

  • License

    • Standard YouTube License

Loading...

to add this to Watch Later

Add to

Loading playlists...