Loading...

Future of Solar Power in Sri Lanka - මේ අපේ අනාගතයයි...

3,153 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Dec 2, 2016

This a result of our hard work towards sustainability in Sri Lanka. With the intervention of solar energy we plan to provide an immense service to both the country and environment.

මේ අපේ අනාගතයයි...

අපේ ජීවිත හැම නිතරම හොඳ අරමුණු වල ගැට ගහන්න ඕන.. අපි කරන්නේ පොඩි රස්සාවක් වෙන්න පුළුවන්.. එහෙම නැතිනම් ලොකු වගකීම් සහිත රාජකාරියක් වෙන්නත් පුළුවන්..

මේ කෝක වුණත්, අපි කරන දේට ලොකු වටිනාකමක් අපේ හදවතින්ම එකතු කරන්න පුළුවන් නම්, එතැනින් ම අපි ලොකු ගමනක් පටන් ගන්නවා.
ඔබ, ඔබේ පවුල, ඔබේ ගම විතරක් නෙවෙයි ජාතියක් විදියට අපේ මේ මාතෘ භූමිය දියුණු වෙන්නත් එතකොටයි...

සතුටින්, හැඟීමෙන් වැඩ කරන මිනිස්සු දිහා බලන් ඉන්නත් ආසයි.. එහෙම සේවකයන් ඉන්න ආයතන දවසින් දවස දියුණුවට පත්වෙනවා. එහෙම මිනිස්සු ඉන්න රට ලෝකයේ බබළනවා.

අපේ දවසේ කටයුතු දුෂ්කර වෙන්න පුළුවන්... මාසේ පඩිය අත දිගහැරලා වියදම් කරන්න තරම් නොවෙන්න පුළුවන්.. ඒත් මයෙ පුතේ තාත්තා මහන්සි වෙන්නේ ඔයාලාගේ ලෝකය ලස්සන කරන්න කියලා අම්මා කෙනෙකුට කියන්න පුළුවන් නම්, ඒක තමයි අපේ රටේ අනාගත වාක්‍යය වෙන්නේ...

අපි හැමෝම මහන්සි වෙලා හරි දෙයකට අපේ වටිනා කාලය යොදවමු...ශ්‍රමය, මුදල් යොදවමු..

මේ මගේ රට....
මේ මගේ දරුවන්ගේ අනාගතය, කියන දේ හිතේ තියාගෙන වැඩ කරමු...


- ජේන්සෝ සූර්යබලශක්ති සමාගම


Genso Power Technologies (Pvt) Ltd.
No: 160/B, Nawala Road, Nugegoda.
Web: http://www.gensopower.com
email : info@gensopower.com
contact : 0777 811 611

Loading...

When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...