Loading...

SAHURDAYA - J I N N A ft NIROSHA VIRAJINI 2013 ©

8,683 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Feb 3, 2012

Web _ www.jinnaonline.com
J I N N A z Face Book http://www.jinnaonline.comFan Page

සහුර්ධයා එනවා ...
ලොවක් අතින් ගෙන කණමැදිරි එළියේ ......
සහුර්ධයා එනවා ...
විදුලි එලිය විඳලා
සඳ එලිය වැටෙන සඳ මඬල සිතාගෙන
තනිව සිනා සෙනවා........
ගින්දරද හිනා වෙනවා .....
සීතලද හිනාවෙනවා ......
වසයි කියා දැන රසයි කියාගෙන
රසතල රිදවනවා .........

දුමෙන් සිහින බලලා.....
කැඩපතක් නොවන වීදුරුව අතින් ගෙන
මුවෙහි සිනා බලලා .......
වාබින්දු ඉහල එනවා ......
ජීවිතය පසක් වෙනවා .......
ඉහිරෙන්න නොදී බින්දුඅවද සිඳී
සින්දුවද බිඳී යනවා ..........

සහුර්ධයා යනවා ......
අතින් මුදාහල ලෝකය කැරකෙනවා ......
සහුර්ධයා යනවා .....//

  • Category

  • License

    • Standard YouTube License

Loading...

When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...