Loading...

oba nethu ma ha randaa - vijaya kumarathunga

4,529 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Feb 10, 2013

ඔබ නෙතු මා හා රන්ඳා
මා සිතු ඔබ හා බන්ඳා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ..................

කාටත් දෙන ඔය නෙතේ කැළුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුළු සිනාවෝ
ආදර සිත කළඹයි
මා ආදර හද කලතයි......................

සසර සැරිසරා සෙවු සිහිනේ
පෙරුම් පුරාලා බැන්ඳ සෙනෙහෙ
තලන්නෙපා අත අරින්නෙපා මා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි.................

  • Category

  • License

    • Standard YouTube License

Loading...


to add this to Watch Later

Add to

Loading playlists...