Loading...

[03/17] - තථාගත සාසනයේ එකම ඉගැන්වීම - [ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට]

1,499 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Dec 3, 2017

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga

නිවනත් නිවන් මඟත් - [Discussion in Perth - Australia] - (2017/12/02) - (Day 01/05) - (Part 03/04)

තථාගත සාසනයේ එකම ඉගැන්වීම?
Ththagatha saasanaye ekama igenweema?

ස්ථානය : Perth Sri Lanka Buddhist Vihara at Kenwick, Western Australia (Perth)
වේලාව : උදෑ: 09.00 සිට සවස 05:00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/watch?v=JKJ8i...

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/watch?v=vYuU4...

මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

නිරපේක්ෂත්වයේ මඟ - රත්නපුර සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති [ Version-03 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
https://www.youtube.com/playlist?list...

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook : https://www.facebook.com/nirapekshath...

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!


............................#Related Topics.........................................................


තථාගත ධර්මයේ මූලික සහ ප්‍රධානතම ඉගැන්වීම?. - 0:36 සිට 1:25:20 දක්වා

තථාගතයන් වහන්සේ සම්බෝධිය පිණිස කල පර්යේෂණය කුමක්ද? - 3:02 සිට 9:58 දක්වා

ථතාගත සාසනයේ බ්‍රහ්ම චරියාව සඳහා දැනගත යුතු දහම් කරුණු?. - 9:59 සිට 16:27 දක්වා

තථාගත සාසනයේ ශ්‍රමණ කෙනෙකු වීම සඳහා දැන ගත යුතු දහම් කරුණු?. - 16:35 සිට 35:11 දක්වා

සෝතාපන්න වීම සඳහා දැනගත යුතු දහම් කරුණු?. - 35:13 සිට 38:33 දක්වා

තථාගත සාසනයේ අරිහත් ඵලය දක්වා මඟ වැඩීමට දැනගත යුතු දහම් කරුණු?. - 38:34 සිට 42:24 දක්වා

තථාගත සාසනයේ සෝවාන්,සතෘදාගාමී,අනාගාමී,අරිහත් වී්ම සඳහා දැතගත යුතු දහම් කරුණු? - 42:25 සිට 45:29 දක්වා

ආර්ය සාසනයේ සමථය යනු කුමක්ද?. - 52:31 සිට 58:54 දක්වා

ආර්ය සාසනයේ අස්සාසය යනු කුමක්ද?. - 58:55 සිට 1:03:15 දක්වා

ආර්ය සාසනයේ පරමස්සාසය යනු කුමක්ද?. - 1:03:23 සිට 1:13:54 දක්වා

අවිද්‍යාව යනු කුමක්ද?. - 1:13:55 සිට 1:25:20 දක්වා


..................


Thathagatha dharmaye mulikama saha pradhanathama igenweema?. - 0:36 To 1:25:20

Thathagathayan wahanse sambodhiya pinisa kala paryeshanaya kumakda? - 3:02 To 9:58

Thathagatha saasanaye brahma chariyawa sandaha denagatha yuthu daham karunu?. - 9:59 To 16:27

Thathagatha saasanaye sramana keneku weema sandaha denagatha yuthu daham karunu?. - 16:35 To 35:11

Sothapanna weema sandaha denagatha yuthu daham karunu?. - 35:13 To 38:33

Thathagatha sasanaye Arihath palaya dakwa maga wedeemata denagatha yuth daham karunu?. - 38:34 To 42:24

Thathagatha sasanaye sowan,sakurdagamee,Anagamee,Arihath weema sandaha dena gatha yuthu daham karunu? - 42:25 To 45:29

Arya sasanaye samathaya yanu kumakda?. - 52:31 To 58:54

Arya sasanaye Assasaya yanu kumakda?. - 58:55 To 1:03:15

Arya sasanaye paramassasaya yanu kumakda?. - 1:03:23 To 1:13:54

Avidyawa yanu kumakda?. - 1:13:55 To 1:25:20
................................................................................................................


මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

Meya - :

Thathagathayan wahansege ekama igenweema wana, Aaswadaya,Aadeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!




...................Searchable topics ..................

Thathagatha saasanaye ekama igenweema?
thathagatha sasanaye ekama igenweema?
thathagatha saasanaye moolika igenweema?
thathagatha saasanaye mulika igenweema?
Thaathagatha saasanaye pradhanathama igenweema?

Loading...


to add this to Watch Later

Add to

Loading playlists...