Loading...

Sinawakata Wada Obe HD

1,900 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Jun 21, 2012

https://www.facebook.com/SenehaseNawa...
සිනහවකට වඩා ඔබේ කදුළු
වලට මං ආසයි..
මා වෙනුවෙන් නැගෙන කදුලුන්ම්
කදුළු වලට වඩා ඔබේ සිනහවකට මං අසයි
මා වට කර නැගෙන සිනහනම්

සඳ එලියට වඩා සදේ සඳ අදුරට මං ආසයි
සඳ අදුරේ ඔබ හමුවේනම් ...
සඳ අදුරට වඩා සදේ සද එලියට මං ආසයි
සද එළියේ ඔබ හමුවේනම් .....

මහා මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන්නම්
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන්නම් .....

ගායනය : නෙලු අදිකාරි

Loading...

Advertisement

to add this to Watch Later

Add to

Loading playlists...