Loading...

සිංහලේ ජාතික සංවිධානයේ බදුල්ල වැලිමඩ දිව්රන්ගල බෝධීන් වහන්සේ කපා දැමිම

479 views

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on May 17, 2016

බදුල්ල වැලිමඩ දිව්රන්ගල බෝධීන් වහන්සේ යනු ඉතා ඈත අතීතයක් දක්වා දිවයන එනම් මහින්දාගමණය දක්වා දිවයන අතීතයක් ඇති ස්ථානයකි. මෙය සිංහල බෞද්ධ ශාසනික උරුමයක් වන්නේ දේවානම් පිය තිස්ස රජු තම දොතින්ම රෝපනය කල බොධීන්වහන්සේ නමක් යන්නටත් වඩා මෙතෙක් කල් කිසිම අක්‍රමණයක් හමුවේ විනාෂ නොවී පැවති බෝදින් වහන්සේ නමක් වීමයි. එහෙත් මේ වන විට එය විනාෂ කර ඇත්තේ අපේම චීවර ධාරියෙක් වීම ඉතා කණගාටුවක කරුණකි. එම චීවරධාරීයාටි්සහ දමිල, මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව සිංහලේ ජාතික සංවිධානය සිය ජාතික මෙහෙවර ඉටු කරන්නට සුදානම්. එහි මුල් පියවර ලෙස ඉයේ (2016 මැයි මස 14) සිදුවිය.
ඒ වෙනුවෙන් සංවිධානය කළ විරෝධතාවය බදුල්ල නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් සාප්පුකඩේ මංසන්ධියට පැමිණ පසුව නැවත හැරී නුගතලාව මංසන්ධියට ගමන් ගත්තේය. අනතුරුව නුගතලාව මංසන්ධියේ පැවැත්වූ විරෝධතාවයෙන් පසු විරෝධතාවය නිමා විය.
මහ වැසිද නොතකා විශාල පිරිසක් සහභාගී වී සිටි මෙම විරෝධතාවයේදී විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියේ වර්ෂ සිය ගණනක් තමන් වැදුම් පිදුම් කල බෝධිය කපා කෝවිලක් සෑදීමට කටයුතු කරන විහාරාධිපති හිමියන් හට කිසිසේත් විහාරස්ථානයට නැවත පැමිණීමට ඉඩ නොතබන බවත් දිවි පරදුවට තබා හෝ තමන් මෙම සටන ගෙන යන බවත්ය. මේ අවස්ථාවට අප සිංහලේ ජාතික සංවිධානයේ සභාපති අති පූජ්‍ය යක්කලමුල්ල‍ේ පවර, අරඹේප‍ොල රතනසාර, දෙහිගස්පෙ ප්‍රේමරතන හිමිවරු සහ ජාතික සංවීධායක සාලිය ටී රණවක, ලේකම් නුවන් සෙනෙවිරත්න ඇතුලු ගිහි පැවදි පිරිසක් සහභාගී විය.
2013 වසරේදී මෙම ස්ථානයේ සීතා දේවිය වෙනුවෙන් දේවාලයක් ඉදි කරන බවට ඉන්දියාව ප්‍රකාශ කර තිබිණ. ඒ පුවත පහතින් දක්වා ඇත. එසේම මෙම විරොධතාවය සදහා උප සභාපති තැනපත් අරඹේපොළ රතනසාර හිමියන් මුල් විය.
මෙම ජාතික කර්තව්‍ය වෙනුවෙන් සහ එහි වෙසෙන සිංහලයන් වෙනුවෙන් ජාතික සංවිධනය නොබියව පෙරට එන බව කිව යුතුමය.

  • Category

  • Song

    • Game Pansala
  • Artist

    • Various Artists
  • Album

    • Meth Mal Vila
  • Licensed to YouTube by

    • The Orchard Music (on behalf of 2013 Evoke Music); Evoke Publishing, UMPG Publishing, Muserk Rights Management, ASCAP, and 2 Music Rights Societies

Loading...


to add this to Watch Later

Add to

Loading playlists...