1,906
  • Mohan Wickramasooriya - Me Sihine The Rainbow Official Movie Song

    3,369 views 1 year ago
    Me Sihine - The Rainbow Official Movie Song -
    Artist - Mohan Wickramasooriya
    Music - Jeewantha Hewabandu
    Lyrics - Anjalee at Sky Lyrics Universal


    සිහිනෙන් නුඹ හමුවෙයිදෝ සබඳේ..
    හමුවී ලෙන්ගතු වෙයිදෝ ..
    නුඹ මා ළඟ තනිවෙයිදෝ මේ සිහිනේ..
    හැඟුමින් මා සිපගයිදෝ..
    සියුමැලි ඔබ මගෙ වෙයිදෝ මේ සිහිනේ..
    නුඹෙ හිත මගෙ විතරයිදෝ ..

    තව ලංවෙලා,මුළු රැයපුරා ඔබ ඉන්නවා..
    මා ලඟට වී, තව තුරුළු වී, ඔබ ඉන්නවා..
    මුළු රැයෙහී වෙලී නුඹ ඉන්නවා ..
    තව නොදැනී දැනේ නුඹෙ උණුහුම පවා..

    ඔබ දුර යයිදෝ , හැංගී සිහිනේ මා තනිවෙයිදෝ..
    සිහිනෙන් ඔබ පෑ,සෙනෙහේ මා හට හිමි නැති වෙයිදෝ..
    සිත මාගේ කීවා ඔබ එයි කියා සිත සනසා..
    ඔබ මාගේ වීලා,හැරදා නොයා සිත රිදවා..

    සිත ළඟ තනිවීලා සදා
    මා සිහිනෙක වෙලලා ඔයා
    හිනැහෙන්නට හඬගා කියා
    සිත නම් කිති කැවුනා එදා..

    ආදරේ දැනී,ඔබ නම් සිහිනයක් වැනී
    මා හදවතේ වෙලී
    හැඟුමන් පාවෙලා ඔහේ..
    සිහිනේම දැන් ඔබයි කියා දැනුනා..
    හදේ කොනින් ඔබේ කියා හැඟුනා..
    සිහිනේ.. Show less
    Read more
  • Uploads Play all

    This item has been hidden
to add this to Watch Later

Add to

Loading playlists...