WWW.MAHAMEVNAWA.LK
නමෝ බුද්ධාය!
මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි....!!!
"මහමෙව්නාව මට සුන්දර වූ ලැබීමකි. ලොවට රම්යවූත්, සුරම්යවූත් දායාදයකි. දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපතම උදා කර දෙන්නකි. ඒ නිසා මේ සුන්දර වූ දායාදය ලොව බොහෝ කලක් පවතීවා...! බොහෝ අයට හමුවේවා...! මහමෙව්නාවේ අප සියලූදෙනා මනසින් බෙලහීනයෝ නොවේවා...! බලවතුන්ම වේවා...! මහමෙව්නාවේ සැබෑම නිධානය හඳුනා ගනිත්වා...! එය අත් කරගනිත්වා...! එයින් සැපවත් වේවා...! අන් අයවත් සැපවත් කරත්වා...! හීන වූ ලාමක ගති නැත්තෝ වෙත්වා...! යන්න මගේ කැමැත්ත වන්නේය.
-- පින්වත් අරියවංශ ස්වාමීන්වහන්සේ
this is a good one brother...
but some of themi are hard to see
Gatha that i saw in this are really good...
keep it up the good work..
obata bohoma pin
Theruwansaranai !!
oscarpapa87 2 years ago 4
Thanks!
Rea1Lanka01 2 years ago 2