The ultimate objective in Buddhism is attained by purifying and improving mind. However, understanding what "mind" is a quite complicated act for any person. This is a barrier for someone who is interested in learning Buddhism in‐depth. One of the teachings in Buddhism which provides a comprehensive analysis on mind is "Abhidhamma".
The Buddhist doctrine is categorized into three, which is known to anyone, as "Thripitaka" namely Suthra Pitaka, Vinya Pitaka and Abhidhamma Pitaka. Vinaya Pitaka consists rules of conduct for Sangha and Suthra Pitaka consists of Suttas containing the central teachings of Buddhism. Suthra Pitaka is mostly on "Conventional Teachings" (Sammuthi Dheshana) of Buddhism. Abhidhamma Pitaka provides a theoretical framework for the doctrine principles in Suthra Pitaka which could be used to describe "Mind and Matter". Hence, Abhidhamma embraces the "Ultimate Teachings" (Paramaththa Dheshana) in Buddhism.
Abhidhamma Pitaka consists of seven treatises;
1. Dhammasangani
2. Vibhanga
3. Dhatukatha
4. Puggalapannatti
5. Kathavatthu
6. Yamaka
7. Pattthana
The term "Abhidhamma" simply means "Higher Doctrine". It is an in‐depth investigation to mind and matter. It answers many intricate points of Dhamma. It analyses complex machinery of human, world, mind, thoughts, thought‐process, mental formations and etc. Therefore it is indeed a complex doctrine to understand. However, there are many who are interested in learning this beautiful branch of doctrine. Amongst them there are plenty of non‐Buddhists as well. This effort is to present this doctrine in an "Easy to Understand" manner.
( 8th FEB 2011)
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !
තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
nobelpathfinder 1 year ago 3
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
nobelpathfinder 1 year ago 2
යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.
nobelpathfinder 1 year ago 2
විනය පිටකය නිවැරදි ලෙස අනුගමනය කිරීමෙන්, ත්‍රිවිධ්‍ය සහිත අරිහත්වය!!
සුත්‍ර පිටකය නිවැරදි ලෙස අනුගමනය කිරීමෙන්, ෂඩ් අභිඥා සහිතව අරිහත්වය!!.
අභිධර්ම පිටකය නිවැරදි ලෙස පිළිගැනීමෙන් අනුගමනය කිරීමෙන්, සිව් පිළිසිඹියාව සහිත ෂඩ්අභිඥාද ඇතිව අරිහත්වය!!
nobelpathfinder 1 year ago 2
විනය පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, දුශ්ශීලගාමිත්වයට පත්ව අපාගත වීම..!!
සුත්‍ර පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, දෘෂ්ටිගතිකව අපාගත වීම..!!
අභිධර්ම පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, උමතු බවට පත්ව අපාගත වීම..!!
nobelpathfinder 1 year ago