Sath Piyuman Matha - High Definition
-
Hum Dil De Chuke Sanam
-
Sath Piyuman Matha
Oba Ada Sandaki
Watch in High Quality (HQ)
http://www.youtube.com/watch?v=vPVWqy90JGU&fmt=18
Watch in HD (High Defitition)
http://www.youtube.com/watch?v=vPVWqy90JGU&fmt=22
Pana Senehasa Almen Imbagena
Inna Numbata Bari Nam
සත් පියුමන්,
පානා සෙනෙහස,
-
Iraj Weerarate, Dushyanth Weeraman, Ranidu
Hum Dil De Chuke Sanam
HDDCS
Ajay Devgan, Aishwarya Rai, Salman Khan, Aish, Salu,
Sanjay Leela Bhansali, Ismail Darbar,
Mohammed Salamat, Dominique, Kavita Krishnamurthy.
Hindi, India, Hindusthan, Sinhala, Sri Lanka
-
පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන...
ඉන්න නුඹට බැරි නම්....
කීවා නාහන, සිත වාවාගෙන...
අඳුරෙම මම ඉන්නම්....
විෂ ඝෝර සර්ප විමනේ
බිය නැද්ද බොහොම ළඳුනේ
තනි කමෙන් නිදන නුඹගේ
කටු ඇනෙයි ද සිරි යහනේ//
සත් පියුමන් මත නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹෙ ළැම මට මල් දමකී
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ
නානාවිද දුනු හී මානාගෙන
නුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුසුම
වෙන කෙනකුට නොමදෙන්
නුඹ මංත්‍රි දේවි වේ නම්
වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
සොඳුරිය දැං සිතන තරම්
....
රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය - ඉරාජ්
ගායනය - දුෂ්යන්ත් වීරමන්
-
Akila DJ kaNde kotuwa
-
ශ්‍රී ලංකාව, සිංහල
ගීත සිංදු සින්දු සංගීතය
-
Nice Edit!
Great use of relevant Video parts that describes the meaning of Audio.....
rownowbow 3 years ago 14