යම් රාත්‍රියක ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද එදවස දස දහසක් සක්වල දෙවියෝ ඉහල අහසේ සිට ඔබ වහන්සේට දිව මල් පුජා කලෝය.ඒ සම්මා සම්බුද්ධත්වයෙන් වසර 2600ක් ගෙවුනු තැන මනු ලොව මිනිසුන් ඔබ වහන්සේගේ සම්බුද්ධතවය සිහිකොට සුවදැති රෝස මල් පෙති වරුසාවක් ඔබ වහන්සේගේ ශ්‍රී දේහයට ඉස්සෝය....මහා භාග්‍යවතානේනි කිමදෝ මෙි අසිරිය.....එදත් එසේමය අදත් එසේමය....ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වන සේක.....
Link to this comment:
All Comments (0)