විමසුම ඔබ වෙත ගෙනෙන්නේ හදවතින් විමසන්න විස ....
දේසපාලනය කියාදෙන්න නෙමේ... මා දේශපාලනය කියදෙනවනම් කියා දෙන්නේ
අහිංසක ඔබට නෙවේ
කුඩා දරුවන් මෙන් හැසිරෙන ප්ර්ලිමේන්තු මන්ත්‍රී වරුනටය ....
එය මට කර හැක්කක් නොවේ මොකද ඔව්න් තවම ළදරුවන්ය
එහෙත් මගේ සහෝදරයන්ට හරිදේ කියා දෙන්න
මට අයිතියක් ඇත.....
මෙන් විරුද්ද මත වලටද අවස්ථාවක් ඇත .......
Link to this comment:
All Comments (0)