Alert icon
We're changing our privacy policy. This stuff matters.  Learn more  Dismiss

Rookantha Gunathilake - Me Diganthaye

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
38,311
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Dec 21, 2009

Rookantha Gunathilake "Me Diganthaye" with Lyrics.....

Edit By - Jãήãқã

Learn guitar solo of diganthaye @
http://www.sinhalachord.com/2011/04/diganthaye-guitar-tab-for-solo.html



මේ දිගන්තයේ.... .මල් වසන්තයේ ....
ඈ නිසංසලේ.... මා නිසංසලේ....
නිල් ගුවන් ගැබේ ... පායනා සදේ....
දන්නවාද මේ පෙම් කතන්දරේ....

සිත නෑ.. කියන්නේ නෑ...
ගත බෑ.. කියන්නේ නෑ...
ඇය හාදූ.. දෙන්නේ නෑ.....
ඈට.. තේරෙන්නේ නෑ.....

සිතුවැල් රුඳෙන්නේ නෑ....
නෙතුවැල් බැඳෙන්නේ නෑ....
පැතුමන් නෙලන්නේ නෑ....
ඇය ආදරය දෙන්නේ නෑ....

මේඝ මාරුතේ... රැට සීතලේ....
යොවූන් හැගුම් මගේ... ඇලී ගැලී ගතේ.....

සිත නෑ.. කියන්නේ නෑ...
ගත බෑ.. කියන්නේ නෑ...
ඇය හාදූ.. දෙන්නේ නෑ.....
ඈට.. තේරෙන්නේ නෑ.....

සිතුවැල් රුඳෙන්නේ නෑ....
නෙතුවැල් බැඳෙන්නේ නෑ....
පැතුමන් නෙලන්නේ නෑ....
ඇය ආදරය දෙන්නේ නෑ....

සිත නෑ.. කියන්නේ නෑ...
ගත බෑ.. කියන්නේ නෑ...
ඇය හාදූ.. දෙන්නේ නෑ.....
ඈට.. තේරෙන්නේ නෑ.....

නෙතුවැල් බැඳෙන්නේ නෑ....
සිතුවැල් රුඳෙන්නේ නෑ....
පැතුමන් නෙලන්නේ නෑ....
ඇය ආදරය දෙන්නේ නෑ....

ලඳූනේ... අනූකම්පා.. නැතිදෝ... සිතිනා...

සිත නෑ.. කියන්නේ නෑ...
ගත බෑ.. කියන්නේ නෑ...
ඇය හාදූ.. දෙන්නේ නෑ.....
ඈට.. තේරෙන්නේ නෑ.....

ලඳූනේ... අනූකම්පා.. නැතිදෝ... සිතිනා...

ඇය මාව දන්නෑ...
මගේ සෙනේහේ දන්නෑ....
කොඳූරා කියන්න නෑ...
දූර ඈත ඉන්නේ ඈ....

ඔබ මට ගෙන දෙන වේදනා...
යලි යලි පාරයි චේතනා....
මා දූක් කඳූලේ නැහැවෙනා....
වසන්තයේ රැ...

ඇය මාව දන්නෑ...
ඈට.. තේරෙන්නේ නෑ.....

ඔබ ගැන සිතමින් රැ දිවා...
වසන්තයේ මල් පීදීලා ...
ඉවත බලාගෙන ඇයි ඔයා...

මට ඔබ නැති ලොව එපා..
මම සනසනූ රැ දිවා....
මට ඔබ නැති ලොව එපා......
රැ දිවා.... රැ දිවා....

නෙතු වැල් නැලවී.... සිතුවැල් වැලකී...
හසකැන් නියදී... හද සෝ විලකී....

Category:

Entertainment

Tags:

License:

Standard YouTube License

  • likes, 0 dislikes

Link to this comment:

Share to:

Uploader Comments (janakacreations)

  • maxxa!

    

  • @TheShaminda Thankss!! :)

  • maxa song with superb beat....

  • @sriyanthab yeah.. Thankss!! :)

  • What an awesome master piece so long ago from Sri Lanka but all the best modern pop/rock mixed..

  • @oneandonlyfella yeah.. long time ago but still is best.. :) Thankss!! 

Top Comments

  • nice work dude.... thanks for the lyrics.. :D

see all

All Comments (34)

Sign In or Sign Up now to post a comment!
  • dam he z a legend!!

  • nice one

  • දුර ඈත ඉන්නෙ ඈ.....

  • Awesome creation.

  • no comment superb song

  • Thanks .. by the way

  • Even rookantha has trouble finding a man who can play the guitar solo..

  • All the time super hit and one of the longest sinhala song

  • All the time Super Hit & One of the longest Sinhala song

  • this is a song i can listen to anytime anywhere in the world and loud too

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more