Thatu Awilla Oba Ohe Yanawa - Amarasiri Peiris

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
128 views
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Jan 11, 2012

ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..
කෙසේ නම් මම නවත්වන්නද...
මල් රේණු රේණු සැලෙනා..
හිවුඩු පිපෙනා..පැතුම් පුරනා.. අහස යට ඔබ පාවී යන්නා..
තෙත සිඳුනු බොල් හීන සුළඟ දිගේ...
ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..
නෙළූ පලවැල මග දමන්නද...
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා..
කුරුළු බිලිඳු .. හෙලන කඳුලු.. මහමෙරක් යට...
තනිව මා උන්නා...
ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..
අසන්න..ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා

ගායනය:අමරසිරි පීරිස්

Category:

Music

Tags:

License:

Standard YouTube License

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (4)

Sign In or Sign Up now to post a comment!
  • @chathu983 ස්තුතියි...!! උත්සාහය හොඳ රසවත් ගීත වගේම හාස්‍යයනක දෑ බෙදා ගැනිමටයි...

  • ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..

    ප්‍රේම ආලින්දයේ..

    ලස්‌සන සින්දුවක්‌

  • @miyurusrisu Thanks

  • lassana song eka

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more