I am from Australia. Mata Lankawa - awkana, kala wewa - mawila penawa. Then I feel that I should run to SL. Singing, lyrics and music all are excellent.
This song is written by young Lawyer, Rajee Wasantha Welgama (Pama) who is friend of mine...He is a sensitive person and this lyrics was in his first work as a poet...
excellent song.
irosh2000 2 months ago
I am from Australia. Mata Lankawa - awkana, kala wewa - mawila penawa. Then I feel that I should run to SL. Singing, lyrics and music all are excellent.
roshansubo 5 months ago
This song is written by young Lawyer, Rajee Wasantha Welgama (Pama) who is friend of mine...He is a sensitive person and this lyrics was in his first work as a poet...
ackd82 7 months ago
ඇත්තට ම මේ වගේ කාලෙක ගීතයක් ගැන මෙහෙම සංවාදයක් ඇතිවෙන එකත් සතුටක්.. දිගට ම සින්දු දාන්න.. අපි ටිකක් කතා කරමු..
rruberu 8 months ago
මේ ගීතයෙ පදමාලාව වෙනම ගෙන කියවද්දි ඇත්තටම ඇස්වලට කදුලු එනව ... පුදුම විදියෙ මානව දයාවක් සහිත ඒ හැගීම මේ ගීතයට මේ යොදල තියෙන තනුවත් එක්ක සවන්දෙද්දි ඇතිවෙන්නෙ නෑ... කණගාටුවෙන් කියන්න තියෙන්නෙ මේ ගීතයෙ පද මාලාවෙ රසයට හාත්පසින්ම එපිටින් යන තනුවක් සහ සංගීතය මුසු කරල තියෙන්නෙ... ඉතාමත්ම කණගාටුයි ඒ පිලිබදව... මා දන්නා තරමින් මේ ගීතයේ රචකයා නිර්නාමිකයි.... තරුණ රචකයෙක්...
deerslayer110 8 months ago
@rruberu ඇත්තටම ඔබ කියන කතාව මම පිළිගන්නව... මම මේ ගීතයෙ පද රචනාව කියෙව්වෙ මේ ගීය අහන්න කලින්... මම මේ ගීය ඇත්තම කියනවනම් මීට කලින් අහල තිබුනෙ නෑ... මේ පද රචනය කියවනවිට මගෙ හිතේ ඇතිවුණ මානව දයාව කැටිවූ ඒ හැගීම මේ ගීතයෙ තනුවට සවන්දෙද්දි ඇතිවෙන්නෙ නෑ... මීට වඩා හොදට සංගීතය මුසු කල හැකි ගීතයක් මේක...
deerslayer110 8 months ago
@rruberu YOUR HARIYATAMA HARI PADARACHANAYATA GEE THANUWA ECHARA SADARANAYAK KARALA NHA
Madushan58 8 months ago
මම කියන්නෙ කාගෙවත් වරදක් ගැන නෙවෙයි.. ඒත් ගී පදරචනාවෙ තියෙන ලස්සන මට සින්දුව අහද්දි දැනෙන්නෙ නෑ..බලන්න ඒ පද ටික වෙන ම අරගෙන.. කවියක් වගේ ඒක විඳින්න.. සින්දුව අපිව ඒ අහලකටවත් ගෙනියන්නෙ නැහැ..
rruberu 9 months ago
excellent song
rashinthaha 1 year ago