The 13th Amendment - Sri Lankans views - YATV

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
117 views
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Aug 6, 2009

People's Views on 13th amendment.
The 13th Amendment - Views of Sri Lanka Chief Justice - 5thJune2009 http://www.youtube.com/watch?v=oNZjqRLgCBE ;
13 වැනි සංශෝධනයෙන් ඉඩම් පොලිස්‌ බලතල අහෝසි කරනවා.
http://www.divaina.com/2011/12/23/news07.html
Update: Divaina 23 Dec 2011: 13 වැනි සංශෝධනයෙන් ඉඩම් පොලිස්‌ බලතල අහෝසි කරනවා. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබා දිය යුතු බවට 13 වන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ පැවතුනද එම නීතිය අහෝසි කිරීමට රජය ක්‍රියා කරන බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (22 දා) පැවැසීය. එම බලතල පළාත් සභාවලට කිසිවිටෙකත් ලබා නොදිය යුතු බව රජයේ ස්‌ථාවරය බව ද කී ඒ මහතා එම බලතල ක්‍රියාත්මක කිරීම තුළින් ඉන්දියාව අත්විඳින පාඩම් ද සැලකිල්ලට ගනිමින් කිසිලෙසකින් හෝ එම බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව කීය. රජය සමඟ දෙමළ ජාතික සන්ධානය සිදු කළ සාකච්ඡාවලදී ඔවුන් දිගින් දිගටම අදාළ බලතල ඉල්ලා සිටි බවත් එම බලතල වත්මන් රජයෙන් ඉල්ලීමෙන් පලක්‌ නොවන බව ද හෙතෙම සඳහන් කළේය. එම බලතල ලබාදීම සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය මීට ප්‍රථමයෙන් පවසා ඇතැයිද ඇමැතිවරයා කීය. කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති රඹුක්‌වැල්ල මහතා මේ බව පැවැසීය.

Category:

News & Politics

Tags:

License:

Standard YouTube License

  • likes, 0 dislikes

Link to this comment:

Share to:

Uploader Comments (NoEalamInSL)

  • Divaina 23 Dec 2011: 13 වැනි සංශෝධනයෙන් (13th Amendment) ඉඩම් පොලිස්‌ බලතල අහෝසි කරනවා. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබා දිය යුතු බවට 13 වන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ පැවතුනද එම නීතිය අහෝසි කිරීමට රජය ක්‍රියා කරන බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඊයේ (22 දා) පැවැසීය. එම බලතල පළාත් සභාවලට කිසිවිටෙකත් ලබා නොදිය යුතු බව රජයේ ස්‌ථාවරය බව ද කී ඒ මහතා එම බලතල ක්‍රියාත්මක කිරීම තුළින් ඉන්දියාව අත්විඳින පාඩම් ද සැලකිල්ලට ගනිමින් කිසිලෙසකින් හෝ එම බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව කීය.

  • even the westminister gov have the power to dissolve scotish parliment or the welsh assembly. i thought its standerd practice in power sharing.

  • Tamil separatists dont want peace but a Eelam state. Peace was (is/will be) there. Centre must have powers to disolve any province. Sri Lanka & Sinhala-Buddhistness cannot be separated for any solution. equality can be given to minorities while protecting identity of Sri Lanka. Just like christian countries in west protect minority rights. If Tamils want independent governce, best way is to relocate in Tamil Nadu.

Video Responses

see all

All Comments (2)

Sign In or Sign Up now to post a comment!
Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more