Ek pethi malak viya...( Rohan shantha bulegoda)
Loading...
31,177
Loading...
Top Comments
see all
All Comments (32)
-
this is something beyond... it takes me years back... perfect song lyrics, melody, voice, music... all are matching like nothing... awsome...
-
my heart wrenches witht he emotion in these words...
-
Love this song... Thanks a lot for sharing...
-
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට- නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට- හැරගිය දිනේ ආවත් මා ගම් දොරට- ආවේ ඇය්ද විරහින් සිත අද්දරට ........... ... විශ්මිත ගමන අදහන්නට බෑ තවම- මා හැර දම නුඹ ගිය මග ගැන අරුම- සතුක්රගන්න මුල් පෙම නොපිදූ බැවින - දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට ......... සිටින කොදෙව්වක නුඹ සැප විඳීනම්- මවෙතින් ලැබුණු ආදරයත් ලැබේනම්- මතකය නුඹට හිරිහැරයක් නොවේනම්- තව කුමකටද දුක් ගී කල්පනාවන්........
-
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැරගිය දිනේ ආවත් මා ගම් දොරට ආවේ ඇය්ද විරහින් සිත අද්දරට ........... ... විශ්මිත ගමන අදහන්නට බෑ තවම මා හැර දම නුඹ ගිය මග ගැන අරුම සතුක්රගන්න මුල් පෙම නොපිදූ බැවින දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට ......... සිටින කොදෙව්වක නුඹ සැප විඳීනම් මවෙතින් ලැබුණු ආදරයත් ලැබේනම් මතකය නුඹට හිරිහැරයක් නොවේනම් තව කුමකටද දුක් ගී කල්පනාවන්........
-
one of my best songs.......thanx thanx thanx... a lot
-
සිටිනා කොදෙව්වක නුඹ සැප විදි නම්....
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
තව කුමකටද දුක් ගී කල්පනාවන්....
-
THAWA KUMAKATADA DUK GE KALPANAWAN..........
Loading...
"Mathakaya Nubata hiriharayak nove nam....Thawa kumakatada duk gini kalpanawan.."
tgschinthaka 1 year ago 9
Why no body Comment for this Song...How nice thus Song,,,Try 2 Understand the Meaning of This...It May be Your Song.......enjoy......
sathsara001 2 years ago 8