Alert icon
We're changing our privacy policy. This stuff matters.  Learn more  Dismiss

Kiri Kodu Nethagin - Sumal Pathirana (Official HD Video) From www.HelaNada.com

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
4,357
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Jan 14, 2012

Kiri Kodu Nethagin - Sumal Pathirana (Official HD Video) From http://www.HelaNada.com

Song : Kiri Kodu Nethagin
Artist : Sumal Pathirana
Lyrics : Dilan Gamage
Music : Nisal Gangodage @ The Audio Lab Studios
Video Director : Dileepa P Solangaarachchi
Video By : Vinci Labs

♫♪♫ Kiri Kodu Nethagin Lyrics - Sumal Pathirana ♫♪♫

කිරිකෝඩු නෙතගින් බලාලා
මනමාල හැගුමන් රැස් කලා
හිත රහසෙ හිර කර සගවලා
පෙම් පැතුම් බොහෝසේ ලංකලා

සෙනෙහසේ කල්පනා බෝ වෙලා
මා දුටු දසුන් රහසේ බොද කලා

ආදරේ ඔබට මං
මේ නෙතග පියෙනා තුරා
ජීවිතේ සොවින් දැන්
ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ නිමයිදෝ
අදහාගන්න බැ තාම නම්
හරි චන්චලයි ඔය හිත ඔබේ
කෝ මා හට මැවූ මල්සරා//

වස්සානයේ රහසේ ලංවෙලා
ඔබ මාගේ තුරුලේ පෙම් කලා
ගිම්හාන කාලයේ බල බලා
සංකාව හෙලලා වෙන් වුනා

ආදරේ හෝඩියේ නැවතිලා
පෙම් හීනයේ මාව තනිකලා

ආදරේ ඔබට මං
මේ නෙතග පියෙනා තුරා
ජීවිතේ සොවින් දැන්
ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ නිමයිදෝ
අදහාගන්න බැ තාම නම්
හරි චන්චලයි ඔය හිත ඔබේ
කෝ මා හට මැවූ මල්සරා//

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (0)

Sign In or Sign Up now to post a comment!
Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more