මහාසෙන් තාණ්ඩවය
රවුළු සිව තාණ්ඩවය ලියැවූ ශෛලියෙන් මඳකුදු පිට නොගොස් එනම් තාණ්ඩව ලක්ෂණ රකිමින් එහෙත් එයින් ස්වාධීනව රචනා කලාවූ මහාසෙන් තාණ්ඩවය වනාහී සිංහළ බසින් ලියැවෙන පළමු තාණ්ඩවයද වන්නේය. ඒ තාණ්ඩවය නිර්මාණය කරන්නට සිතුවේ අතීතයේ පැවති ඒ දියුණු ශෛලීන් නැවත උපදවාගතයුතු බැවිනි.
Link to this comment:
All Comments (0)