~ඔබේ ඇස් යට නටන පාට බිඳුවක් දෙන්න...:

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
1,963
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Nov 5, 2011

මට දෙන්න...මට දෙන්න...
මොහොතකට මට දෙන්න...
ඔබේ ඇස් යට නටන පාට බිඳුවක් දෙන්න...

දෙතොල් පෙති හැඩ කරන සිනා රේකා මවන
කැඩපතක මගෙ රුව මොහොතක දකින්නට
කදුලු බිදු සගවගෙන දුක දැරු අම්මාව
දෙනෙත් මත තුරුලු කර එක වරක් සිප ගන්න

මට දෙන්න...මට දෙන්න...
මොහොතකට මට දෙන්න...
ඔබේ ඇස් යට නටන පාට බිඳුවක් දෙන්න...

ගී කියන විහගුන්ට රොන් උරන බබරුන්ට
රහසේම මම සොයමි මල් පාට වු අරුම
වැහි ඉහින අහස මත බර දරන පොලව උඩ
මගෙ හින තබා යමි තවත් දවසක එන්න...

මට දෙන්න...මට දෙන්න...
මොහොතකට මට දෙන්න...
ඔබේ ඇස් යට නටන පාට බිඳුවක් දෙන්න...

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (4)

Sign In or Sign Up now to post a comment!
  • What a beautiful song..............

  • chalana....nice creation....

  • very pretty!

  • Beautiful!

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more