comedy part 3
Top Comments
All Comments (16)
-
maximum
-
@roshansl1 ඔබ මෙහී "ග්‍රාම්‍ය" යන වචනය භාවිත කිරීම නොමනා යයි සිතමි. මෙහි අශිෂ්ඨ වදන් භාවිතය විවේචනය මැනවි. නමුත් ග්‍රාම්‍ය යන වදන රටක පවතින ප්‍රදේශ හැඳින්වීමට යොදන බව අප කව්රුත් දන්නා දෙයක් බැවින් මෙය නිවැරදි විය යුතුය යන බව මගේ මතයයි. මන්ද යත් අප ග්‍රාමීය ජනතාව කෙදිනකවත් එවන් වදන් අසැබි ලෙස භාවිත නොකරන බැවිනි. කෙසේ උවද ඔබගේ කියුම සත්‍ය බව මගේ වැටහීමයි!
-
LOL ..... hehehehehehehehe
-
Maxa Fun
-
Real comedy without all those bad humor present in the present crappy comic stuff. CLASSIC!!!
-
අද කාලෙ ලංකාවෙ ඉන්න කුණුහරුප විහිළු කාරයින් දෙස බලන විට මොවුන් ඉතා විශිෂ්ඨ ඝනයේ ලා සැලකිය හැකිය, මන්ද ඔවුන් හාස්‍ය උපදවන්නේ ඉතාමත් ග්‍රාම්‍ය වූ අශිෂ්ඨ වචන පරිහරණයෙන් නොව සමාජයේ බොහෝ පුද්ගලයින්ගේ විවිධ වූ චරිත සහ ඔවුන්ගේ සිතුම් පැතුම් සමාජ අර්ථ කතයක් ලෙස විචාරයට ලක්කරමිනි. ඒ අර්ථයෙන් ගත්කල ඔවුන් අපේ සමාජයේ බිහිවූ දැවැන්ත නිර්මානාත්මක කලාකරුවන් වග අවිවාදිතය.
-
Old school slap tick jokes.
-
i like a lot
-
hik! nice
omg..haha..Old is gold
pissek 4 years ago 8
maxa maxa elama thama!!!!!!!!!!!!!
pamitha507 2 years ago 6