අහසට යොමු වූ නෙත්
වසර 400ක් පුරා දුරේක්ෂයෙන් හෙලි වූ සත්‍යය
අහසට යොමූ වූ නෙත් වාර්ථා වැඩසටහන 2009 ජාත්‍යන්තර තාරකාවිද්‍යා වසරේ නිල වාර්තා වැඩසටහනයි. ගැලිලියෝ ගැලිලි විසින් තාරකාවිද්‍යාව සඳහා මුලින්ම දුරේක්ෂය භාවිතා කල දින සිට 2009 වසරට, වසර 400ක් සපිරේ. එම සියවස් හතරක කාලය පුරා දුරේක්ෂයේ විකාශය පිළිබඳව මෙම වාර්තා වැඩසටහනින් සාකච්ඡා කරනු ලබයි. මෙම වැඩසටහන 2009 වසර පුරාවට ලොව වටා රටවල් ගණනාවක Eyes on the Skies නමින් රූපවාහිනිය හරහා ඉංග්‍රීසි ඇතුළු තවත් භාෂා 33කින් විකාශය විය.
සිංහල වෙබ් අඩවිය http://www.eyes.skylk.com
The Eyes on the Skies is a movie produced as standard DVD and Blu-ray format, freely available for TV broadcasters and for public events carried out by educators, science centres, planetariums, amateur astronomers etc. (send your email, postal address plus a justification to us ). It explores the many facets of the telescope — the historical development, the scientific importance, the technological breakthroughs, and also the people behind this ground-breaking invention, their triumphs and failures.
English web http://www.eyesontheskies.org
Link to this comment:
All Comments (0)