මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි
ඔය කසී සලු තෙමී ඇග ගැලී ඇලි තිබී
මුතු කුඩේ යට වෙලි පියමැනී යන සැටී
හදවතේ ලසොවෙනි මට වදේ දෙන නදී
තරු විසී හැලි හැලී හද පිපී දිසි දිසී.
ඔබ තෙමී තෙමී හිඳි මම වශී වෙලා ඉමී...
රළ හැපි ඇදී ඇදී පෙන කැටි ගැටී ගැටී..!!
ඔබ දේපා මත තැලී සිරි ගෙනා දිනේ රිසි..
@miyurusrisu Thanks machoo
dilnuwan 1 month ago
niyamai. lassana song eka
miyurusrisu 1 month ago