Eyes on the Skies - අහසට යොමු වූ නෙත් - 1.a

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
495 views
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Aug 28, 2009

අහසට යොමු වූ නෙත්
වසර 400ක් පුරා දුරේක්ෂයෙන් හෙලි වූ සත්‍යය
අහසට යොමූ වූ නෙත් වාර්ථා වැඩසටහන 2009 ජාත්‍යන්තර තාරකාවිද්‍යා වසරේ නිල වාර්තා වැඩසටහනයි. ගැලිලියෝ ගැලිලි විසින් තාරකාවිද්‍යාව සඳහා මුලින්ම දුරේක්ෂය භාවිතා කල දින සිට 2009 වසරට, වසර 400ක් සපිරේ. එම සියවස් හතරක කාලය පුරා දුරේක්ෂයේ විකාශය පිළිබඳව මෙම වාර්තා වැඩසටහනින් සාකච්ඡා කරනු ලබයි. මෙම වැඩසටහන 2009 වසර පුරාවට ලොව වටා රටවල් ගණනාවක Eyes on the Skies නමින් රූපවාහිනිය හරහා ඉංග්‍රීසි ඇතුළු ‍තවත් භාෂා 33කින් විකාශය විය.
සිංහල වෙබ් අඩවිය http://www.eyes.skylk.com

The Eyes on the Skies is a movie produced as standard DVD and Blu-ray format, freely available for TV broadcasters and for public events carried out by educators, science centres, planetariums, amateur astronomers etc. (send your email, postal address plus a justification to us ). It explores the many facets of the telescope — the historical development, the scientific importance, the technological breakthroughs, and also the people behind this ground-breaking invention, their triumphs and failures.
English web http://www.eyesontheskies.org

වාර්තා වැඩසටහන පරිච්ඡේද හතකින් සමන්විත ය.

පළමුවන පරිච්ඡේදය (1 කොටස)
අහස අළුත් ඇසකින් - New Views of the Skies
දුරේක්ෂයේ සොයාගැනීම තාරකාවිද්‍යාවේ සිදුවූ විප්ලවකාරී සිදුවීමකි. වසර දහස් ගණනක් පුරා තාරකාවිද්‍යාඥයින් හට විශ්වය දැකීමට උපකාරී වූයේ තම ඇස් පමණි. නමුත් දුරේක්ෂය අප ජීවත් වන අතිවිශාල විශ්වය නිවැරදිව දැකීමට මිනිසා හට උපකාරී විය.

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (2)

Sign In or Sign Up now to post a comment!
  • @sanfadilan thank you :)

  • bohoma wedagath obata sthuthiy

    

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more