Download link_http://music.lk/download.php?index=3160
වසන්තේ නිමවුනා පෙම්කතා..
ගිගුම් රාවේ රැවු නගී හද පුරා.....
කතරේ වියැලිලා සුසුම් දුන් ප්‍රාර්තනා....
කලඹයි සිතදවා වියරුවු කල්පනා......
නලියන සිත පුරා...
මැවෙනා රූසිනා...නැහැ තව මැකිලා....
හිත දවනා මතක හා....
කිසිදා තරහා නැ බිදක්වත් දිවිතුරා...
නොසිදේ ආදරේ උදුරාගති නිසා.........
වසන්තේ...........
( එරන්ග ජයවර්දන )
Artist - Jinna[Jinidu]
Lyrics - Lakruwan Eranga
Melody - Lakruwan Eranga
Mixed - Nisal Gangodage@Audio Lab Studio
ela ela..niyamai...chuttakk vocals revise kara nan hondai kiyala hithanawa...
axlrnish 2 years ago