සීතල මීදුම් සළුවක් අතරින්....
ඔබෙ රුව දුටුවා සිහිනෙකින් වගේ...
ආදරයේ සුව පහස විඳින්නට...
මැවූ සිහින වැල් යයිදෝ ඈතට පාවෙලා....
හිමිදිරියේ... ආදර සුවඳින්....
බඹරුන් මත් කල පින්න මලේ....
නැතිවද දන්නේ....සියුමැලි මල්පෙති... මිලිනව යනවා.....
බඹර තුඩින්...
සොඳුරු සිනාවක පියකරු බැල්මක...
සඟවා පුදකල...සොඳුරු හැඟුම්...
මීදුම් සළුවක සඟවා ඈතට...
නොයවන් කුමරියෙ මිහිරි පැතුම්.....
......................................
123chalana 5 months ago
හිමිදිරියේ... ආදර සුවඳින්....
බඹරුන් මත් කල පින්න මලේ....
නැතිවද දන්නේ....සියුමැලි මල්පෙති... මිලිනව යනවා.....
බඹර තුඩින්...
minaya06 5 months ago