Sara Sonduru Mal Patalee සරා සොඳුරු මල් පැටලී

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
171 views
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Jan 7, 2012

සරා සොඳුරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි....

කැකුළු හිනා මුතු එළියේ
අඳුරු ලෙනේ දොර මතුවේ...
සැලේ ම හද සැලේ...සැලේ...

වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිතවු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි

ගලා හැලෙන සිලි සිලියේ
අමා හඳක සුව ගෙන ඒ..
නිවේ ම හද නිවේ...නිවේ...

කුණාටු මැද බොල් අහසේ
එබී බලන හඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
සැලේ ම හද සැලේ...සැලේ...

අනාගතය ඔබ පමණයි
සැලේ ම හද සැලේ...සැලේ...

Thanks to:
http://www.facebook.com/note.php?note_id=10150160991735646
http://www.musictopalbum.co/2010/10/nanda-malani-dedunu-paya.html
http://hadageepotha.blogspot.com/2010/01/blog-post_31.html

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (0)

Sign In or Sign Up now to post a comment!
Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more