Shakyamuni Buddha

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
6,870
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Aug 27, 2010

http://dhammamedicine.net
අසරණසරණවූ මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ ගේ අනන්ත වූ බුදු ගුණ මහිමයෙන් ම සියළු යහපත උදාවේවා..! අප හදවත් සියලු බුදු ගුණයන්ගෙන් ඒකාලෝකමත් වේවා..!


මහා කාරුණික වූ
ශාන්ති නායකයන් වහන්ස,
ජීවිතය ම පුදා,
ඔබ වහන්සේ සරණ යමි!

යන අතක් නො ම දැන,
ක්ලේෂ වසගයට හසු වූ,
මාගේ ජීවිතය...
පූජා කරමි..!

හිස් වචන දොඩමින්,
අයාලේ ගිය මගේ සිතුවිලි,
මේ මොහොතේ පටන්..
හරි මගට ගෙන එමි..!

බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි!
මගේ දිවි දෙවැනි කොට,
බුදු රජාණන් සරණයමි..!

සිතනා මොහොතකින්,
සියලු දුක් නිවීයන..
ඔබ වහන්සේ සරණයමි..!

ඔබේ රුව දුටුව පමණින්,
ශාන්ත සුවයෙන්
සිත පිරී යයි...
සිතනා ඇසිල්ලකින්,
සිතට සහනය ගෙනේ..
ජීවිතේ දෙවැනිකොට
ඔබ වහන්සේ සරණ යමි..!

හිස් වචන දොඩමින්,
නිසරු දේ ගැන සිතමින්,
ගෙවුනු කාලය නිමා කරමි..!

නො දැන මා කළ සියලු වරදට,
සමාවන සේක්වා..!

පා දූවිල්ලක් සෙයින්,
සිරිපා සිඹිමි බැතියෙන්..
සියලු සත්වයන් ගේ,
සැපත සැනසුම සඳහා
තම ජීවිතය ම,
පූජා කළබව සත්‍ය යි!
එම සත්‍යගුණයට,
මාගේ ජීවිතය පූජා වේවා..! පූජා වේවා.!!

මුළු ලොවට වැඩ පිණිස,
අනේක හිරිහැර
විඳිබව සත්‍යයි!
මාගේ සිත ද
ඒ මගට යොමු වේවා..!

ජීවිතය ම පුදා,
තම සෙ‍නග රැකගත් බව සත්‍ය යි!
මාගේ ජීවිතය ද
ඒ මගට යොමු වේවා..!

මාගේ සිරස,
මහා කාරුණිකයන් වහන්සේට
සුවයහනක් වේවා..!
මාගේ හදවත,
බුදු කුටියක් වේවා..!
දිය පොදක් නැති කතරට,
මහා වැස්සක් වේවා..!
අන්ධකාරයට,
ආලෝකයක් වේවා..!
රුවලක් නැති නැවට,
රුවලක් වේවා..!
තරණය කරන්නට,
පාලමක් වේම්වා..!

ශාන්තිනායකයන් වහන්ස,
මාගේ ජීවිතය,
බුද්ධ පූජාවක් ලෙසින්,
පූජා කරමි..!

බුදු සිරිපා මුල,
පා දූවිල්ලක් සෙයින්,
දාසයෙක් වෙමි!
පා පිස්නා බිස්නක් සෙයින්,
මානය දුරලමි..!

නිශායම පුන්සඳ සේ,
අප වෙත ගලා එන්නේ
ඔබ වහන්සේ ගේ,
හදවතින් ගලාගිය
සිසිලස යි!

උදෑසන රන්හිරු සේ,
ගලාගෙන එන්නේ
අවබෝධයේ රැස් කිරණ යි!
මහා බුදු අනුහසින්
මා වෙලා ගනිත්වා..!

මාගේ ජීවිතය,
මේ මොහො‍තේ පටන්,
සිරිපා මුල වැතිර,
පූජා කරමි!
පූජා කරමි!!
පූජා වේවා!!!
පූජා වේවා!!!
පූජා වේවා!!!

http://www.facebook.com/home.php?#!/video/video.php?v=1256899761439

Category:

People & Blogs

Tags:

License:

Standard YouTube License

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (6)

Sign In or Sign Up now to post a comment!
  • Namo Buddhaya!

  • thank you very much.

  • @ozfou - hi there.. its neither pali nor sanskrit. It is sinhala. The language in Sri Lanka. I can send u the lyrics but its too long to type here. Send me ur email and i will send u d lyrics.

    May the blessings of Lord Buddha be with you...!!

  • Very peaceful images and video..Budu Saranai..

  • If what it has in the description is the lyrics, I'm sorry I cannot read them in my machine.

  • It sounds great! Please tell me what it is. A mantra? Whose mantra? Or what is it that the voice sings. I'd love to know. It's really soothing. Pali? Sanskrit? Do you have the lyrics by chance? Anyway, thanks for posting it.

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more