Enna Dinawanna - Kodew Rate - World Cup Cricket Song - Sri Lanka - Lahiru Perera.(Official ) Video

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
30,906
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Jan 18, 2011

http://www.fb.com/slfans - join official Fans Fan page
http://www.livelanka.net for more videos.
We wish our lions best of luck to kiss the cup.
Sri Lanka Cricket launched the official cheer song for the Cricket World Cup 2011. The song is written by Manuranga Wijesekara and produced by Sri Lanka Telecom Mobitel...

එන්න එන්න එන්න එන්න එන්න

කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කදුවල හිම දිය කරවන්න
කැනගරුන්ට එන්න කියමු බජිරි කවන්න

එන්න .. ‍රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩං ව‍‍ඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රග දෙනවා මෙන්න

එන්න එන්න එන්න එන්න එන්න///

එංගලන්තෙ මාලිගාවෙ උළු හෙල්ලෙන්න
හයේ ඒව වදිනව දැන් බඩු පෙරලෙන්න
කූඩාරම් අරන් වරෙන් වටේ බදින්න
එළිවෙනකම් බෝල වලට මැහුම් දාන්න

එන්න .. ‍රොත්ත පිටින් චට්නි හදන් එන්න
Smart වෙලා ව‍‍ඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත් උස්සල උපහාරය දෙන්න

එන්න එන්න එන්න එන්න එන්න///
පොල් ගස්වල කරටි කඩමු එන්න...

එන්න එන්න එන්න එන්න එන්න//

How is that කියල ඇයිද බෙරිහන් දෙන්න
දකුණු කනෙන් ඇවිත් ඕව වමෙන් හැලෙන්නේ

ගල් ඉනි තුන තිබ්බ වගේ විකට් තියෙන්නෙ
පොලු ගැලවුනු කාලය නෑ මතකෙට එන්නේ

වාංග වාංග වාංග වාංග මචං වාංග
පරපෝෂම් සෙරිය සෙයිදු වාංග
වාංග වාංග වාංග වාංග මචං වාංග
ජයඝෝෂම් සෙරිය සෙයිදු වාංග

එන්න එන්න එන්න එන්න එන්න//

Run Rate එක බැහැල යද්දි ඇණේ ගහන්නෙ
දිවිය ලෝකෙ වටේ දෙවියො පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ

එන්න .. ‍රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩං ව‍‍ඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රග දෙනවා මෙන්න

එන්න එන්න එන්න එන්න එන්න///

බෝල වලට මැහුම් දාමු එන්න...

Link to this comment:

Share to:

Uploader Comments (livelankanet1)

  • Some idiots thought this is an official song; it’s only a cheering song by sponsors, if you never being to SSC, Bloomfield or to Oval ground keep your mouth shut coz you pundits don’t know what is real cricket match look like, go and sit in front telly …. You idiots don’t deserve to enjoy a live cricket match.

  • @fuckeddemala yepp a cheer song must have a punch to shake with feeling to rock...

  • meka official vdo ekata gattanam supiri....anka 1i macho.... great works....grt song by lahiru and never 4get u...grt work u too bro

  • @smashnboom Thnks macho..

  • මේක අනික් රටවල්වලට අපහස කරන විදිහේ සින්දුවක් කියල අපේ බලධාරීන්ට තේරුනේ නැද්ද?

    අනිත් අතින් අපේ රටේ තියෙන නිර්මාණ වල දුපත්කම ලෝකයට ප්‍රදර්ශනය කෙරීමක්..........

  • @errorICC Meke kisima Apahasayak nehe.. Anith team walata penwadanna onanam mokatada song hadala minissunge moral nagganne. me song eke kisi prob ekak nehe.. puluwannam wena hoda sinduwak pennanna balanna.. motivative ekak.. Ape team eka witharayi apita wedagath. Anith ewagena apita wedak nehe.

Top Comments

  • වෙන රටක කාලකන්නියෙක් කුණුහරප දෙකක් තුනක් දාලා සින්දුවක් ගැහුවනම් මුන් උඩ පැන පැන බලයි. අපේ එකෙක් හොඳ නැගලා යන අහිංසක සින්දුවක් ගැහුවම එකේ වැරදි කියන්න දහසකුත් දෙනා ඉන්නවා. උඹලට මේ සින්දුව හොඳ නැත්නම් මීට වඩා හොඳ එකක් ගහලා පෙන්නපන්කෝ. errorICC, උඹ විතරක් නෙමෙයි බං ඔය වගේ වචන දන්නේ. මෙතන ඉන්න හැම එකාම දන්නවා. තමන් දන්න හැම දේම හැම තැනම නොකියා, තොරලා බේරල කියන එක තමයි වැදගත් කම කියන්නේ. උඹ ඔය පෙන්නන්නේ උඹෙයි, උඹේ ගෙදර මිනිස්සුන්ගෙයි තියෙන නැහැදිච්ච කම. BTW nice song Lahiru, keep up the good work!

  • nice video. brings a adrenaline rush in me!

see all

All Comments (48)

Sign In or Sign Up now to post a comment!
  • @errorICC uba gihin puka diyan suddanta kari ponnaya!

  • @fuckeddemala Ado you arrogant goda sudda... umbat paithhiyanda? 

  • @polwattacom Pala rilawo yanna. Gihilla polgediyak kala nidaganning nodanna pandi katha nokara. Linde inna ata gemba enawa loke thrikonayak kiyala kiyanna. :-P

  • The Maker of the Universe Dr.B.R.Ambedkar popularly known as in the Entire World "Babasaheb"

    India Got freedom bcoz of Babasaheb.India Got The Great Constitution in the world bcoz of Babasaheb.

    Peace in India bcoz of Babasaheb.India is United today bcoz of Babasaheb.India became Economically strong bcoz of Babasaheb.

    Buddhism Survived in India bcoz of Babasaheb.Woman got all rights and freedom bcoz of Babasaheb.SC,ST,OBC,Buddhist,J­ain,Muslim got reservation bcoz of Babasaheb.

    Jai-Bhim World!!!

  • @yl2yl2 ela machaan  maxxxa

  • @errorICC ai yakoo ehenam honda sinduwak hadala daapankoo umbala danne wadak karana unge waradi hoyanna witharai  ammai thaaththai sri lankan neweida?

  • This is a fantastic song.I don't see anything wrong with it.Cricketers from those so called countries have used worse words than this when Sri Lanka team touring in those countries.Good one guys.Well done

  • This is a fantastic song.I don't see anything wrong about it.Those so called countries have used worse words than this when SL team toruring in those countries.Good one guys.Well done

  • I can't see any thing wrong in this song!! It's just a funny and silly song which can be nicely sung when cheering at a match. People in other countries are far more broad-minded and light-hearted than you think!

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more