Ron Soya - Latha Walpola -- Nightingale of Sri Lanka

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
676 views
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Sep 13, 2011

Wonderful Voice at the age of 76.
Chiran jayathu!!!
http://www.asiantribune.com/index.php?q=node/8413
http://www.itn.lk/sanhinda.html

රොන් සොයා පියඹන සමනලියක සේ
රිසි ලෙස සරනෙමි වන පියසේ

රොන් සොයා පාවෙලා පාවෙලා
නිල් වලා යනු බලා....

දිලිසෙන පිනි බිඳු මුතු ගොතලා
නිල්වන් සළු නෙලලා
ගුවන් තලේ පුරා ලෙලේ
ගුවන් තලේ පුරා ලෙලේ
කිරි සුදු උඩු වියනක් බැඳලා

තුරුලිය අතු ඉති මුකුළු කලා
මල් මල් සෙමෙර සලා
ලිහිණි ගිරා නුරා රසේ
ලිහිණි ගිරා නුරා රසේ
විඳ විඳ කිචි බිචි කියනු ඇසේ...

Category:

Music

Tags:

License:

Standard YouTube License

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (0)

Sign In or Sign Up now to post a comment!
Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more