Alert icon
We're changing our privacy policy. This stuff matters.  Learn more  Dismiss

Rial JVP leader Rohana wijeweera talk about president Election.mp4

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
12,691
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Dec 25, 2009

No description available.

Category:

News & Politics

Tags:

License:

Standard YouTube License

  • likes, 3 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (12)

Sign In or Sign Up now to post a comment!
  • මෙම කථාව ඉදිරිපත් කරන ලද්දෙ ඔහුගෙ කටහඩ සහ කථා කරණ අාකාරය නවකයන්හට දැනගැන්මටයි.....

  • @1981Jmad "තම තමන් හරියට හැදුනොත් රට නිකන්ම හැදෙනවා" කියන එක තේරෙන්නේ නැත්තේ උඹල වගේ කට තියෙන පලියට වාචාල කමට කියවන ගොන් හැත්තටම තමයි. රෝහණ විජේවීර පොඩි එවුන්ව විප්ලවයට එකතුකරගත්ත එකක් නැහැ මීහරකො, එත් මොළගෙඩියක් කියල එකක් තියෙන සහ කොන්ද පණ තියෙන හැම එකාම වයස් පරතරයකින් තොරව උස් මිටි භේදයකින් තොරව එතුමා වටා එකතු උනා. ඔන්න ඕකයි ඇත්ත කතාව. එත් ඕක තේරුම් ගන්නත් මොළ ගෙඩියකුයි කොන්දකුයි තියෙන්න ඕනේ. නැතුව බඩයි පුකයි විතරක් තිබ්බට මදි

  • @goodbyelonglive44 යකෝ! ඉංග්‍රීසි දන්නෙ නැත්තන් මේ මං වගේ දන්න සිංහලෙන් කියපන්!!අනිත් එක නොදන්න ලබ්බවල් ගැන කතා නොකර දන්න ලබ්බක් ගැන කතා කරන්න පුරුදු වෙයන්. රෝහණ විජයවීර ගැන ලෝකෙ දියුණු රටවල්වල පවා ගොඩක් ගෞරවයෙන් කතාකරන්නෙ එතුමාගේ නොසැලෙන අව්‍යාජ දේශපාලන ප්‍රතිපත්ති සහ ආදර්ශමත් ප්‍රතිරූපය නිසා. අපේ රටේ කාලකන්නින්ට නොතේරුනාට අනික් රටවල්වල එවුන්ට ඔයවගේ මිනිස්සුන්ගේ වටිනාකම හොඳට තේරෙනවා.

  • 1981 Jmad i agree with that.

  • pilithuru denna puluwan but mama dapu comment aka dan mata mataka naha yaluwa loll

  • @roshansl1

    karunakara nikarune baninne nathiwa,mama ihatha sandahan kara athi dewal walata obe pilithura denwad?

    obe coomment ekath,danatha sitina JVP karainge kathawagema lassana wachanatikak witharai.

    wena mukuth epa mekata pilithurak denna?

    ඩොස්තර කෙනෙකු වු 'චේ' දරුවන්ට අකුරු උගන්වන්න වු මහන්සියවත් දැන ගෙන සිටියානම් මු පාසැල් දරුවන් විප්ලවයක් කියාගත් බොරුවට එක්කර ගන්නෙ නැත.

  • @1981Jmad රෝහණ විජේවීරයන් හෝ ඔහුගේ දේශපාලනය ගැන කතා කරන්න හෝ විචාරය කරන්න උඹ වැනි අවිචාරවත් වනචාරීයෙකුට කිසිදා නොලැබෙනු ඇත. මන්ද ඔලුවක් නැති මන්ද බුද්ධිකයෙකුට ඉතිහාසය විද්‍යාත්මක ලෙස විග්‍රහකල නොහැකි බැවිනි. නොදන්නා මිනිසෙක් ගැන නොදන්නා ඉතිහාසයක් ගැන උමතුවෙන් දොඩවන මිනිසුන්ට උරුම ස්ථානය ගැන මා අමුතුවෙන් ඔබට නොකියමි. රෝහණ කී ලෙසම "මිනිසුන්ට යමක් තේරුම් කර දිය හැක එහෙත් ඔලුවක් දිය නොහැක." ඔබ ගැන කණගාටුයි. මටද කිව හැක්කේ මීට වඩා වචන ඔබ වැන්නවුන් සඳහා වැය කල නොහැකි බවයි.

  • විජේවීර රුසියා ගියේ අපේ කරුමෙකටය.

    ඌ දන්නා මාර්ක්ස් වාදයක් නැත.

    ඩොස්තර කෙනෙකු වු 'චේ' දරුවන්ට අකුරු උගන්වන්න වු මහන්සියවත් දැන ගෙන සිටියානම් මු පාසැල් දරුවන් විප්ලවයක් කියාගත් බොරුවට එක්කර ගන්නෙ නැත.

    නොමිලේ ලැබු ශිස්ශත්වයකින් මු රුසියා ගියේ තවත් දුප්පත් දරුවෙකුගෙ අවස්තාව නැති කරය.එකෙන් ඌ වැඩක් ගත්තේත් නැත.

    මුන් දන්නේ නැති එකම දේ තම තමන් හරියට හැදුනොත් රට නිකන්ම හැදෙනවා කියලායි.

  • @amalliveshow2010 thats right my friend This man was trying to go on right path reading books. The nationalists were only nationalist on out side, inside they were dancing listning to christian music, do you call these nationalists nationalists?

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more