අවුරුදු 10කට විතර ඉස්සර
ගීත කීපයක් Video edit කළා.
ඒ ගීත වලින් මං ආස තවත් ගීතයක් තමයි මේ.
"අහස නුඹ මෙතරම්"
ආනන්ද හේවාරන්හිඳගෙ ගේ ගී සංකල්පනාව
රෝහණ වීරසින්හගේ මියුරු සංගීතයට
හැඟීම්බරව ගයන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.
දෘශ්‍ය රූප උපුටා ගත්තේ
මනිරත්නම්ගේ "අලෙයිපායුදේ" සලරුවෙන්.
Lyrics:Ananda Hewaranhidage
Music:Rohana Weerasinghe
Singer:Deepika Priyadarshanie Peris
Visuals from Manirathnam's Alaipaayude
Copyrights owned by the respective owners.
This is one of the non-commercial, experimental videos
I made around ten years ago for fun.
I was quite fascinated with Video editing,
and I only edited few videos like this
and left.
I like most of them,
and the experience helped me,
to enjoy the songs more.
Link to this comment:
All Comments (0)