Deepika Priyadarshani Pieris- Jaya Siri Ma Hamuduruwane (ජය සිරි මා හාමුදුරුවනේ)
Mihindu Dham Ama Gee - Poson Bathi Gee Prasangaya @ Prince of Wales College, Moratuwa 18th June 2011
ජය සිරි මා හාමුදුරුවනේ..
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..
රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..
Link to this comment:
All Comments (0)