Loading...
Uploaded by Sinhalakollooo on Jan 3, 2012
අද වනවිට ශ්‍රීපාදයට ගමන් කරන මාරගය සල්ලි ගරන මිනිසුන්ගේ සහ බේබද්දන්ගේ පාරාදීසයකි ඇමෙරිකන් කොඩි ගසාගත් මැරවර පෙනුමැති වන්දනා කරුවන්ගෙන් පිරී යන මෙකල ශ්‍රීපාදවන්දනාව හිතේ ශෝකය ඇති කරයි මග දෙපස ඇති කඩවල ඇසෙන්නේ ලව් සින්දුය පෙනෙන්නේ ජැකීචෑන්ගේ චිත්‍රපටය ඒ අතර සිවුරු දරාගත් ස්වාමින් වහන්සේලා ආශිර්වාද පතා අතේ කතරගම නූල් බැද සල්ලි ඉල්ලයි මේ ලන්කාවේ බුද්ධශාසනය පවතින් අවසන් කාලයද?
People & Blogs
Standard YouTube License
Load more suggestions
Link to this comment:
All Comments (0)