මේ අනුව මෙම යුද්ධය තනිකරම කෙරී ඇත්තේ "එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනා" අර ලොකු නැව සතු බල මහිමයෙනි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීහු සමූලඝාතනය කරමින් රටට සාමය උදා කර ඇත්තේ ද මෙම යාත්‍රාවෙන් පමණි. යුද හමුදාව හෝ ගුවන් හමුදාව ද මෙම නාවික යාත්‍රාව තරම් වැදගත් නොවී ඇති ගාණ ය..
ඇත්තටම මේ කියන යුද යාත්‍රාව පිලිබඳ කතාව මෙසේ කෙටියෙන් ඔබ හමුවේ තබමු.
1967 මාර්තු 18 වෙනිදා ඇමරිකාවේ දී මුලින් ම දියත් කල මෙම යාත්‍රාව ඇමරිකානු වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් දශක කිහිපයක් ම සේවයේ යොදවා ගනු ලැබූ යාත්‍රාවකි.. USCGC Courageous නමින්.........................................
Please read the full article at,
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9406.0.html
Link to this comment:
All Comments (0)