කිරි ගව පාලනය : ක්ෂේත්‍රයේ නව ව්‍යාපාරික අවස්ථාවන් සහ නව තාක්ෂණය පිලිබඳ ආධුනික ව්‍යවසායකයන් දැනුවත් කරන වැඩසටහනකි. වැඩිදුර විස්තර සඳහා ක්ෂේත්‍රයේ ගොවීන් හා කෘෂිකර්ම නිලධාරීන් හා සම්බන්ධවීමට ඔබට ඇරයුම් කෙරේ. ( ILO - එන්ටර්-ග්‍රෝත් ව්‍යාපෘතියේ නිෂ්පාදනයකි )
Dairy Farming : This video guides the new entrants to the dairy farming sector. You can contact these experienced farmers and agri officers for further details. ( A production of ILO - Entergrowth Project )
Link to this comment:
All Comments (0)