I actually like the mix of music that we got with indian music. I thikn it has given our culture a great variation compared to most other musical cultures in the world. But its really sad how we have lost our traditional musical culture. I think we can EASILY keep all these cultures separated AND combined.
ape ratata watinakamak lebune apata awenika janakalawen pamanai. indian sambhawaya ati nirmana samaga jatyantara taranga walata giya aya peraduna nettam kiwwa, eyalat enne indiawen kiyala. Indian music asuru kirima kisidu waradak nowei. ehet eya ape ananyatawaya nowei.
onema sangeetayak rasawindinna puluwan. namut apata awenika ita wishishta sangeetayak bihiweema walakwannata me dewal iwahal una. apita ehema une, hekiyawa, sampath, sambhawaya netuwa newei. anna ekai lokuma duka.
mekanam loku pinak yaluwa.. Digatama karanna.. Ethatama Godak sathutui Mehema Konda Kelin thiyan weda Karana Sinhalun gena.. godak pin.. Budu saranai !!
chanakachana 1 year ago
මිතුර ඉපැරණි හෙළ අයිතිය අපි සුරකිමු
ගොඩක් ස්තූතී මේ දැනුවත් කිරිම් වලට
LionzzHero 1 year ago
ඉන්දියාවෙන් අපට ලැබුණේ කුලවාද , කුහුක කම් , සහ මෝඩ සංස්කෘතින්ය.ඉන්දියානු , බටහිර , වෙනත් සංගීතයන් රසවිදින අතරතුරේ අපේ සංගීතයන් විනාශ වීම හෝ ඉතිරි ව ඇති දේවල් ඉන්දියාව වැනිරටවල් වලට පාවා දීම , නොකල යුතුය . කිමද සිංහල බෞද්ධ සංස්කෘතිය යනු ඉන්දියන් ආ සංස්කෘතියක් නොවන නිසාය.
saniduucsc 1 year ago
රටක කුමන ජනවර්ගයක් මගින් බිහිවුණු සංගීතයක් ඕනෑම පුද්ගලයකුට රස විදිය හැක, එය විශ්ව භාෂාවක් බැවිනි. නමුත් යම් රටකට ආවේණික සංගීතයක් වෙනත් රටකට පාවා දීම අපරාධයකි. ලංකාව ගැන ගත්කල ඔවුනගේ සංගීතය පමණක් නොව, භාෂාව අක්ෂර , සංස්කෘතිය පමණක් නොව තම තමන් ගේ සම්භවද ඉන්දියාවට පාවා දී ඇත.
saniduucsc 1 year ago
I actually like the mix of music that we got with indian music. I thikn it has given our culture a great variation compared to most other musical cultures in the world. But its really sad how we have lost our traditional musical culture. I think we can EASILY keep all these cultures separated AND combined.
cndkalu 1 year ago
ape ratata watinakamak lebune apata awenika janakalawen pamanai. indian sambhawaya ati nirmana samaga jatyantara taranga walata giya aya peraduna nettam kiwwa, eyalat enne indiawen kiyala. Indian music asuru kirima kisidu waradak nowei. ehet eya ape ananyatawaya nowei.
onema sangeetayak rasawindinna puluwan. namut apata awenika ita wishishta sangeetayak bihiweema walakwannata me dewal iwahal una. apita ehema une, hekiyawa, sampath, sambhawaya netuwa newei. anna ekai lokuma duka.
ruhunuyaka 1 year ago