Sort by time | Sort by thread (beta)

Link to this comment:

Share to:

All Comments (3)

Sign In or Sign Up now to post a comment!
  • දෙමල රටක් නැති බව ඇත්ත. ඉතින් අයි ඔයාල මේ අපේ පුංචි ලංකාව බෙදන්න හැදුවෙ?

    අපිට මේක විතරයි තියෙන්නෙ. මේක තමයි අපේ බේස් එක. එහෙම කියුවට මගේ පුංචි රටේ ඕන කෙනෙකුට ඇවිත් පදින්චි වෙන්න පුලුවනි රට බෙදන්නෙ නැතුව, සමගියෙන්, කලවං වෙලා.

    දෙමල රටක් තියනව. ඒක තමයි තමිල්නාඩුව. හැබැයි දුකට කාරනය තමයි ඒ රටේ දෙමල කොඩියක් දෙමල ජාතික ගීයක් නෑ. මම හිතන හැටියට ගමන් බලබපත්‍රයේ දෙමල අකුරක් වත් නැහැ.

    ඉතිංමහ වීරකං එත කරන්න. රට නිදහස් කරගන්න.

    ඹයාලට බුදුසරනයි

  • Comment removed

  • ඉලම ඉල්ලගන්න තමිල්නාඩුවෙන්.

Loading...
Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more