Sort by time | Sort by thread (beta)

Link to this comment:

Share to:

All Comments (7)

Sign In or Sign Up now to post a comment!
  • JESUS you're my everything.... don't let me to go.. from you....... ** " Eucharistic Lord, be my strength.. Eucharistic Lord be my guardian... Dear Jesus, I believe in you... Dear Jesus, I love you... Body of Christ, save me... Blood of Christ, purify me... Soul of Christ, hear me..Sacred Heart of Jesus, I adore you... Blessed Sacrement of Jesus, I praise you...Eucharistic Lord, Nourish me.." **

  • nice hymns

  • අදහමී දිව්‍ය සත්ප‍්‍රසාදෙනී බැතියෙන් සමරමි ස්වර්ග රන් නිධානෙනී ජීවත් කරමී මගෙ ජීවිතෙන් ජේසු ක‍්‍රිස්තු සමිඳු දිව්‍ය සත්ප‍්‍රසාදෙනී ස්වර්ග අසිරි සිරිය ඔබයි දිව්‍ය සත්ප‍්‍රසාදෙනී පරම අමිල වරම ඔබ සුරම්‍ය සුර විමානෙනී සංතෘප්ත වී ඒ අසිරියෙන්...// පාප සාප දුරු කරන්න අසිරියක් වෙමි ස්වර්ගයෙන් සැපත්වු අමිල බොදුන ඔබයි සමිඳුනී බොදුන බුදින සුදන කිසිම දිනක නොදනි කුසගිනී සංතෘප්ත වී ඒ භෝජනෙන්...// දුගී පැලක ඉදෙන බතක රහස මම වෙමි
  • ගොල්ගොතාවේ කුරුස කන්දෙ ගැලුව රුධිරෙ ජේසුනී

    රැගෙන බොන්න රාත‍්‍රි භෝජනේදී දුන්නු පාත්‍රෙනී

    සංතෘප්ත වී ඒ රුධිරයෙන්...//

    පවස නිවන දිය දෝතක රහස මම වෙමි

    වික‍්‍රමාන්විතෙන්ම අසුන් අරන බැටලු පොව්වෙනී

    අග‍්‍ර ස්වර්ග දූත, මරිමවුන්ද, ශුද්ධවන්තිනී

    සංතෘප්ත වී ඒ නිමේශයෙන්...//

    ස්වර්ග මිහිර දැන්ම විඳිමු සත්ප‍්‍රසාදයෙන්

Loading...
Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more